3k 4k mamath damma meka thamai awulak nathiwa set une.ජනෙල් 10 යේ අවුල් නැද්ද බන්
මං දැම්මා
එක එක අවුල් බන්
අන්තිමට සටාර්ට් මෙනු එක ඔන් වෙන්නේ නැතුව ගියා

ෆෝන් එකෙත් ජනෙල් 10.
මැශින් එකෙත් ජනෙල් 10.

ලේසියට පහසුවට වැඩ ටික කරගන්න හොදා ඉතින් මේක මටනම්.
2012 එක මචෝ බ්රෑන්ඩ්ඩඩ් PC එකක යුස් කරන්න පුළුවන් වෙයිදDesktop එකේ Server 2012 R2
Laptop එකෙත් Server 2012 R2
අවුල් වගේද??![]()
අවුලක් නෑ පුලුවන්...2012 එක මචෝ බ්රෑන්ඩ්ඩඩ් PC එකක යුස් කරන්න පුළුවන් වෙයිද


HP ProDesk 600 G2 MTඅවුලක් නෑ පුලුවන්...
Notes -PC එකට Windows 8.1 Drivers ටික තියෙනවා නම් කිසිම අවුලක් නෑ..![]()