උඹලා රෑට නිදාගන්නේ කීයටද?

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උඹලා රෑට නිදාගන්නේ කීයටද?

    01.) උඹලා රෑට සාමාන්යෙන් නිදා ගන්නේ කීයටද?
    02.) උදේ අවදි වෙන්නේ කීයටද?

    මම
    01.) රාත්‍රී 12 - 1 අතර
    02.) උදේ 7-8 අතර
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    1ට නැගිටල 2 නිදාගෙන 3ට නැගිටල 4 නිදාගෙන 5ට නැගිටල 6නිදාගෙන 7ට නැගිට8ට නැගිටල 9 නිදාගෙන 10 ල 11 නිදාගෙන :oo:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    :(:)
    කට්ට කාපන් මල්ලියා කට්ට කාපන්,,,
    ජිවිතේ කවදා හරි ආපහු හැරිලා බලද්දී උබ ඔය ගතකරපු කාලය ගැන උබ සතුටුවෙයි ...

    හ්ම්ම්. මෙහෙ ජීවත් වෙන්න වියදම හොයාගන්නත් එපැයි අයියේ. දැන් ජොබ් දෙකක් කරනව, රෑ 10 ඉදන් වැඩ කරල උදේ 5 ට ගෙදර ඇවිත් ආයිත් 6ට අනිත් ජොබ් එකට ගිහින් ගෙදර එන්නෙ හවස 3ට වගේ. ඇවිත් ටිකක් නිදාගෙන ආයිත් රෑ 10 වෙනකොට යන්න ඕන. :sorry::sorry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හ්ම්ම්. මෙහෙ ජීවත් වෙන්න වියදම හොයාගන්නත් එපැයි අයියේ. දැන් ජොබ් දෙකක් කරනව, රෑ 10 ඉදන් වැඩ කරල උදේ 5 ට ගෙදර ඇවිත් ආයිත් 6ට අනිත් ජොබ් එකට ගිහින් ගෙදර එන්නෙ හවස 3ට වගේ. ඇවිත් ටිකක් නිදාගෙන ආයිත් රෑ 10 වෙනකොට යන්න ඕන. :sorry::sorry:

    අම්මෝ බන්. උඹ ඉගෙන ගන්න අස්සෙද ඔය රස්සාවල් කරන්නේ? මොකක්ද රට?
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අම්මෝ බන්. උඹ ඉගෙන ගන්න අස්සෙද ඔය රස්සාවල් කරන්නේ? මොකක්ද රට?

    ඔව් බන් ෆයිනල් ලබන සතියේ. එතනින් පස්සේ නම් ඉවරයි ඩිග්‍රිය. යූකේ බන් . සැප සේ දුක විදිනව :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හ්ම්ම්. මෙහෙ ජීවත් වෙන්න වියදම හොයාගන්නත් එපැයි අයියේ. දැන් ජොබ් දෙකක් කරනව, රෑ 10 ඉදන් වැඩ කරල උදේ 5 ට ගෙදර ඇවිත් ආයිත් 6ට අනිත් ජොබ් එකට ගිහින් ගෙදර එන්නෙ හවස 3ට වගේ. ඇවිත් ටිකක් නිදාගෙන ආයිත් රෑ 10 වෙනකොට යන්න ඕන. :sorry::sorry:

    Studies?:baffled:
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    නිදාගන්නේ උදේ 5.30 ට 6.00 ට විතර.
    නැගිටින්නේ දවල් 2.30 සමහර දවස් වලට දවල් 12 ට