උඹලා වෙඩිං වලට යන්න ආසද බං?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    Ai bona eka nawaththuwe
    Nikanma mawaththuwa ban. Wadak athi deyak nemei kiyala hithuna. Beela karana kiyana dewal gana kalakiruna.
    බොන එක නතර කරා නං ඉතින් බොරින් වෙනවා තමා බං. උඹ මම වගේ කන්න පෙරේත නැතුව ඇති :P නේහ්? :D
    ehema peretha kamak na ban. Rice ekak genalla kanawane ban ithin ehema peretha nam. Wedimakata giyama kanna peretha ithin watalappam thamai.
    වෙඩින්
    දානේ ගෙවල්
    බණ ගෙවල්
    social gathering serama ekai ban matath.
    Introvert
    Ubada? Mamada?
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මන්නන් බාර් එක පැත්තට වෙලා ඉන්නවා ගියහම
    තනි ටේබල් එකක නිදහසේ ශොට් එකක් දාන ගමන් අනිත් උන්ගේ විකාර බල බල ඉන්නවා
    මරු බං වෙඩිම්
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,423
    6,242
    113
    උඹට ඕවා ගැලවෙන්න නම් පෙරේතයෙක් වගේ බීපන් පෙරේතයෙක් වගේ කාපං පෙරේතයෙක් වගේ කබරයා දාපන් මනමාලිගේ ඇඟටම.