උඹලා වෙනුවෙන් ගුටි කෑම

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    aragalaye inna minissu aluth wenawa

    aragalaye mathwaadhaya wenasak wenne na ethakota eka puhu aragalayakdha?

    :P:P:P:P:P:P:P

    ඇයි නැත්තේ අරගලය පරම්පරාවට මාරු වෙන එක විතරනේ මෙතන වෙන්නේ.... කවදාවත් නිමා නොවන අරගලයක් පුහු නොවී වෙන මොනවද එතන තියෙන්නේ.... රට ගැන කැක්කුමක් තියෙනවා නම් පරම්පරා දෙකකින් මේ අරගලය නවතින්න ඕන... මට නම් පේන්නේ අරමුණක් නැතිව යම් පක්ෂයක දේශපාලන අරමුණක් වෙනුවෙන් උසි ගැන්වීමක් විතරයි මෙතන තියෙන්නේ....
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    යකෝ හොර වෙදෙක් උනත් උන් ඉගෙන ගෙන එනවනම් උගේ දෑනුම check කරනවනම් මොකක්ද තියන ප්‍රශ්නේ

    Koheda bn check wenne.....A/L haryata pass wenda bari saitm eke first batch eke un serama final exam pass...un eprm liyanneth ne common mcq liyanneth ne....bt court order ekakin hospital wala work krnda enwa..danna deyak kiyapn bn
     
    user13

    Active member
  • Jun 19, 2017
    205
    32
    28
    නොදනී
    Koheda bn check wenne.....A/L haryata pass wenda bari saitm eke first batch eke un serama final exam pass...un eprm liyanneth ne common mcq liyanneth ne....bt court order ekakin hospital wala work krnda enwa..danna deyak kiyapn bn
    saitm උන් medical council එකන් දෙන ඕනෑම xam එකකට ලෑස්ති නම් මොකක්ද ප්‍රශ්නේ
    මේක තනිකරම කුහකකම
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,647
    13,363
    113
    Apith me satan bime hitiya, dan api wayasai , mama office iwarawela eddi dekka town hall wala thathwe, eth hithata adambarai, satan bima thama tharunai kiyala hithata danunama.

    අනේ එහෙම හිතන්න එපා ඔබතුමාලගේ සේවය මේ රටට අවශම මොහොත
    රට විනාශයෙන් බෙර ගන්න පෙරට එන්න
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,203
    113
    ඇයි නැත්තේ අරගලය පරම්පරාවට මාරු වෙන එක විතරනේ මෙතන වෙන්නේ.... කවදාවත් නිමා නොවන අරගලයක් පුහු නොවී වෙන මොනවද එතන තියෙන්නේ.... රට ගැන කැක්කුමක් තියෙනවා නම් පරම්පරා දෙකකින් මේ අරගලය නවතින්න ඕන... මට නම් පේන්නේ අරමුණක් නැතිව යම් පක්ෂයක දේශපාලන අරමුණක් වෙනුවෙන් උසි ගැන්වීමක් විතරයි මෙතන තියෙන්නේ....

    ethakota machan rate nidahas adyapane winasha wela hemadema salli walata ganna wena ekada wenna oni

    eken ratata wena sethe mokakda

    salli thiyena AL haruyata pass kara ganna beri wunu ewun doctersla enginnersla unama rata wena sethe mokakda machan

    igena gaththe nathi ewunta rate theerana ganna palanaya karanna deela ratata kela wela thiyenne kiyala ubata hithenne nathda?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ethakota machan rate nidahas adyapane winasha wela hemadema salli walata ganna wena ekada wenna oni

    eken ratata wena sethe mokakda

    salli thiyena AL haruyata pass kara ganna beri wunu ewun doctersla enginnersla unama rata wena sethe mokakda machan

    igena gaththe nathi ewunta rate theerana ganna palanaya karanna deela ratata kela wela thiyenne kiyala ubata hithenne nathda?

    උඹ තේරුම්ගත්ත වැරදියි.... රජයක් පිස්සු කෙළිනකොට අරගලයකින් හරි ඒ පිස්සුව නවත්වන්න ඕන.... හැබැයි ලංකාවේ ඉතිහාසය පුරාවටම අරගලය සඳහා තරුණයින් බිල්ලට දීල තියෙන්නේ දේශපාලන අරමුණු ඉෂ්ට කරගන්න මිසක වෙන දේකට නෙවෙයි.. සරසවි ශිෂ්‍යා කියන්නේ දැන් කූඩුවක දාපු බල්ලෝ වගේ.... හපා කන්න ඕන වෙන කොට කූඩුවෙන් නිදහස් කරල උසි උසි කියනවා... ඉතිං අරමුණක් නැතිව ඉබාගාතේ හපා කනවා... ඉතිං මුහුකුරා යන කොට මේ තරුණයින් දකිනවා ඔවුන් ඒ වැඬේ කළේ අරමුණක් නැතිව කියලා... ඉක්මණින් පැත්තකට වෙනවා...
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    මේවානම් බොරු වැඩ කියලා මට හිතෙන්නේ. පෞද්ගලික විශ්ව විද්‍යාල හැදෙන්න ඕනේ ඒ අතරෙම රජයේ විශ්ව විද්‍යාල වැඩි කරලා ලමයි වැඩියෙන් ගන්න එක කරන්න ඕනේ. එතකොට නැති බැරි එකාටත් ඇති හැකි එකාටත් දෙගොල්ලොන්ටම මොනව හරි දෙයක් ඉගෙන ගන්න අවස්ථාවක් ලැබෙනවා.සමහරු ඉන්නවා ඉගෙන ගන්න කාලේ පිස්සු නටලා ස්කූල් අවුට් උනාට පස්සේ හිතෙනවා කරපු ගොන්කම් ඊට පස්සේ මොනව හරි දෙයක් ඉගෙනගෙන ආසවක් එනවා. එහෙම අයට ආපහු පටන් ගන්න තැන තමයි පෞද්ගලික විශ්ව විද්‍යාලයක් කියන්නේ.සමහර වෙලාවට ඒ අය අතර ඉන්නවා පොඩි කාලේ ඉදන් පොත් වලටම ඇලිලා විභාග පාස් කරපු අයට වඩා දක්ෂ නිර්මාණශීලි රටට වැඩක් කරන්න පුලුවන් අය.

    පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් බදු අය කරලා ඒකෙන් තවත් රජයේ විශ්ව විද්‍යාලයක් හදලා නඩත්තු කරන්න පුලුවන් නම් එකත් ලොකු දෙයක්. සයිටම් එක සීන් එකට එන්න කලින් ඔය රජයේ විශ්ව විද්‍යාල වල උන් කතා උනේ IT ගැන උන් සයිටම් ආවෙ නැත්තම් මේ වෙද්දි එල්ලිලා ඉන්නේ NIBM, SLIIT (IT), Esoft වගේ ඒවල. මුන් සයිටම් එකෙන් පස්සෙ එල්ලෙන්නේ ඒවල. මුන් කියන දේවල් කලොත් රටේ අධ්‍යාපනය තවත් කප්පාදු වෙනවා.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,203
    113
    උඹ තේරුම්ගත්ත වැරදියි.... රජයක් පිස්සු කෙළිනකොට අරගලයකින් හරි ඒ පිස්සුව නවත්වන්න ඕන.... හැබැයි ලංකාවේ ඉතිහාසය පුරාවටම අරගලය සඳහා තරුණයින් බිල්ලට දීල තියෙන්නේ දේශපාලන අරමුණු ඉෂ්ට කරගන්න මිසක වෙන දේකට නෙවෙයි.. සරසවි ශිෂ්‍යා කියන්නේ දැන් කූඩුවක දාපු බල්ලෝ වගේ.... හපා කන්න ඕන වෙන කොට කූඩුවෙන් නිදහස් කරල උසි උසි කියනවා... ඉතිං අරමුණක් නැතිව ඉබාගාතේ හපා කනවා... ඉතිං මුහුකුරා යන කොට මේ තරුණයින් දකිනවා ඔවුන් ඒ වැඬේ කළේ අරමුණක් නැතිව කියලා... ඉක්මණින් පැත්තකට වෙනවා...

    ok machan meka deshapalana aragalayak kiyala hithanawanam ethanin ehata katha karala therumak na.

    mage FB eketh innawa ohoma set ekak

    samahara kotasak hithagena innawa udgoshana karanne anduwa peralanna anduwa peralunoth mama gaththa kamkaru rassawata kelawena mama gaththa job eka reka gannanam me anduwa rejkaganna oni e wenuwen me campus ewunta wirudda wenna oni kiyala

    thawa set ekak innawa mata campus yanna beri una ithin mageth ekka idala anika campus giya uta kelawanna campus ewunta wirudda wenna oni kiyala
    uta campus yanna beri unu nisa campus wahala thawa ekektath yanna chance eka nathi wenawata kemathiy

    mama campus gihin igena gaththa ekek mama hithanne thawa issarahatath igena ganna puluwan ekekta igena ganna ewwa rakenna oni kiyala.
    dan ithin mama pinata igena gaththa anathayek kiyagena ena ewunta kiyanne. rajayen hemotama free igena ganna chance ekak deela thiyenawa mama e chance eka gaththu ekek ithin e chance eka ubala nathi karagaththa eka ubalage kemeththa. eth ewwa rakunoth ubalage dharuwektath igena ganna chance ekak ewi. ( mage amma thaththath govithen karapu aya eyalath campus yanna beri una kiyala campus giya ewuntai campus walatayi wala kepuwanam ada mamath goviyek witharak wenna thibba.
     
    YosmiteSam

    Member
    Jun 18, 2017
    14
    1
    0
    colombo
    අරගලය හොදයි.

    habay methana wadi hariyak inne management, arts, science wage un. 'මෙඩ්ඩො' eda idanma kale munwa kade yawapu eka. un idala hitala parata bahainawa penna...එච්චරයි.

    කන්නෙ මුන් ...
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,426
    20,882
    113
    Panadura
    උඹලගේ කැපවීම හොඳයි...
    හැබැයි උඹලම තමයි තවත් දවසක ඔය වගේම පරම්පරාවකට තඩි බාන්නේ....
    එදා මහ පාරේ අරගල කරපු එවුන් දැන් කොහේද.... උන්ගෙන් බිහි වුණු පරම්පරාව අද කොහොද.... අරගලය සදකාලික වෙන්නේ කැම්පස් එකෙන් අවුට් වෙනකං විතරද...? :sorry:

    :yes: :yes: :yes:
     
    Nathen James

    Well-known member
  • Dec 15, 2016
    697
    95
    63
    On the Deck
    ok machan meka deshapalana aragalayak kiyala hithanawanam ethanin ehata katha karala therumak na.

    mage FB eketh innawa ohoma set ekak

    samahara kotasak hithagena innawa udgoshana karanne anduwa peralanna anduwa peralunoth mama gaththa kamkaru rassawata kelawena mama gaththa job eka reka gannanam me anduwa rejkaganna oni e wenuwen me campus ewunta wirudda wenna oni kiyala

    thawa set ekak innawa mata campus yanna beri una ithin mageth ekka idala anika campus giya uta kelawanna campus ewunta wirudda wenna oni kiyala
    uta campus yanna beri unu nisa campus wahala thawa ekektath yanna chance eka nathi wenawata kemathiy

    mama campus gihin igena gaththa ekek mama hithanne thawa issarahatath igena ganna puluwan ekekta igena ganna ewwa rakenna oni kiyala.
    dan ithin mama pinata igena gaththa anathayek kiyagena ena ewunta kiyanne. rajayen hemotama free igena ganna chance ekak deela thiyenawa mama e chance eka gaththu ekek ithin e chance eka ubala nathi karagaththa eka ubalage kemeththa. eth ewwa rakunoth ubalage dharuwektath igena ganna chance ekak ewi. ( mage amma thaththath govithen karapu aya eyalath campus yanna beri una kiyala campus giya ewuntai campus walatayi wala kepuwanam ada mamath goviyek witharak wenna thibba.

    :yes::yes::yes::yes:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644

    :yes: :yes: