උඹලා සතියට පැය කීයක් වැඩ කරනවද?

OrangeHat

Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    උඹලා සතියට පැය කීයක් වැඩ කරනවද? job + side business + ... = ?
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    job only 9*5 = 45 (+- 5) මෙදවස් වල නම් ඒකත් නෑ ෆිල්ම් බලනවා අනම් මන්ම් වෙලාව තිබ්බොත් වැඩත් කරනවා
    oncall ඉන්න නිසා තව add වෙනවා ඉදලා හිටලා
     
    • Like
    Reactions: OrangeHat

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    ගංජා කතා අහනවා. පහට විතර ගෙදර එනවා. 7 විතර ඉඳන් පහුවදා පාන්දර 1 - 2.30 වගේ වෙනකල් අදිනවා
    ඕක සාමාන්‍ය වෙලා.ආයේ 6ට ඇහැරෙනවා
     
    • Like
    Reactions: OrangeHat

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,387
    2,959
    113
    මාතර
    8.5 * 5 hours per week.
    ඒත් WFH නිසා actual working time එක ගොඩක් අඩුයි.
    ප්‍රශ්නයක් නැහැ, assign කරපු වැඩ ටික deliver කරනව වෙලාවට. උන්ට එච්චරයි ඕන.
     
    • Like
    Reactions: OrangeHat