උඹලා හිතන විදියට මෙතන වැරදි කවුද? 🤔🤔

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,113
    21,654
    113
    eka hari. law eken samawak naa driverta godak welawata. Driver denaganna ona wahane nawattanna.

    E wunata ban pedestrian kenek hetiyata podi sense ekak tyennat ona ban. Reckless driver kenek awot happenawa. Eka genat hithala tamai cross karanna ona. Alto eke aapu buwat pissu hukannek wage. Kohoma unat wahana okkoma e ena speed ekat ekka nam hitenne, paara penapu eka paare wahana traffic eka balala neweyi penala tyenne kiyala. U paara paninna atte confidence pita paara paniddi anit un wahane nawattaganiwi kiyala hitala. Ehema hitana eka weradiyi.

    anika rathu alto eke aapu buwata muwa penune naa wennat puluwan anit wahana walin muwa cover wuna wage deyak wela.

    Nikamata hitapn ohoma car ekak netuwa eka paara break karanna beri prime mover ekak awa kiyala. Ehema tenakadi prime mover driverta nawattaganna baa. aruta chappa choros wenna tamai wenne.
    ඔව් බන් පාර පනින එකා හැප්පිලා මැරුණට පස්සෙ අරුන්ට දඩ ගහල හිරේ දැම්මත් වැඩක් නෑනෙ
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,434
    1
    17,203
    113
    −273.15°C
    රතු කාර් කාරයා වැරදියි, කහ ඉරේ වාහනේ නවත්තන්නේ නැතුව යනවා.
    පාර මාරුවෙන හෙල්මට් කාරයත් වැරදියි, උගේ පාර වගේ ඌ පනිනවා.
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,580
    6,899
    113
    Gedara
    උබලා ලයිසන් ගත්තෙ බාප්පාගෙන් ද බන්. රතු එකා තමා වැරදි බලයින්ඩ් ස්පොට් නම් ඌ ස්ලෝ කරන් යන්න ඔනේ බ්‍රේක් පැඩල් එකට කකුල තියන්. සුදු ඉරේ එකා කොහොම පැන්නත් වාහනේ නවත්‍තගන්න පුලුවන් ස්පීඩ් එකේ යන්න ඕනෙ
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,821
    1
    4,884
    113
    40
    හත් ඉලව්වෙ!
    රතු කාර් එකේ වැරැද්ද, ආයෙ කතා දෙකක් නෑ.
    Helmet dagena para haraha paninawa kiyanne blind sides dekai..one side drive nisa eka side ekai kiyamuko...ithin dakuna bala wama balanna..ayeth dakunama balanna...
    helmet karaya iskole gihinma nathi ekek... :cautious:
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,106
    22,193
    113
    ගම මහනුවරයි
    Helmet dagena para haraha paninawa kiyanne blind sides dekai..one side drive nisa eka side ekai kiyamuko...ithin dakuna bala wama balanna..ayeth dakunama balanna...
    helmet karaya iskole gihinma nathi ekek... :cautious:
    oya para crossing ekak nathi thana pannina widiha yako.. crossing ekaka panina widiha nemei 🤣🤣 magulatada crossing ekak wahana nathi wenakal idala paninna?
     
    • Like
    Reactions: Inigo Montoya

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,930
    5,181
    113
    කාර් පගය වැරදියි, හුගක් හුත්තිගෙ පුතාල කහ ඉරේදි ස්ලෝ කරන්නෙත් නෑ මිනිස්සු පනිද්දිත්
     
    • Like
    Reactions: Inigo Montoya

    shenat

    Well-known member
  • May 13, 2007
    58,708
    87,086
    113
    ආශ්චර්යමත් රටක
    @shenat මොකද්ද බං මේ ගූ පෝට්ටු වේසියෙක් උබට එන්න කියන්නෙ. උබ ගහපු බඩුවක්ද මේ?

    ඔය මේකෙ මම හැමදාම ගහන බඩුවක්නෙ බං 🤭😂




    මෝඩම පකයෙක් මූ නං. නීති පොත්වල ඒව එපාලු.

    පකෝ blind spot නං ඌ ඉස්සර නොකර ඉන්න ඕන.
    Blind spot නොවුනත් ඉස්සර කරන්න බැරි තැනක් ඒක.

    ඔය වගේ මෝඩ පකයිගෙ වාහන තමයි ගහලා කුඩු කරලා ගිනි තිව්වත් අවුලක් නැත්තෙ 😎
    ------ Post added on Sep 3, 2026 at 3:28 PM
     
    • Love
    Reactions: elakiri_boy_22

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    Alto eka 200% waradi and Axio ekath waradi. Pedestrian kenek yanawanm vehicle eka full stop ekata genna ona. mageth ohoma break karala passen awa bus ekak wadduwa pitipasse kudu wennama.
     
    • Like
    Reactions: Inigo Montoya

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    උන් දෙන්නම බර කල්පනාවක පාරෙ යන ගමන් නෙ ඉඳල තියෙන්නෙ. අවදානෙ නිල්. අඩුම එකෙක් පාර බලන් ගියා නම් හැප්පෙන්නෙ නෑ.
     

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    517
    507
    93
    legally - the car driver's 100% fault
    practically - pedestrian (he has to look at the vehicles and careful as its his life) and the car driver (violating the rule and less attention
     
    • Like
    Reactions: Inigo Montoya

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,390
    16,065
    113
    Colombo
    කාර් එක වැරදියි

    ඒත් පාර පනින කොට ඔයිට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ පාරෙ යන වාහන ගැන
     
    • Like
    Reactions: Inigo Montoya