උඹලා aliaexpress එකෙන් ගෙන්නලා තියෙන වටිනාකම වැඩිම item එක මොකක්ද.
https://a.aliexpress.com/_m0e5UFg
මම මෙන්න මේක ගෙන්නන්න බැලුවේ. 12ක් විතර වෙනවා. බඩු එයි නේද. Tracking තියෙන shipping method එකක් තෝරන්න ඕනෙද. එහෙම නැත්තං standard shipping වලින් එන්න මේ පෙන්නන්න ටයිම් එකම යනවද. (19th of April) AliExpress එකෙන් බඩු ගෙනත්ම නෑ
ebay තමා කලින් use කලේ.