උඹලා aliaexpress එකෙන් ගෙන්නලා තියෙන වටිනාකම වැඩිම item එක මොකක්ද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    උඹලා aliaexpress එකෙන් ගෙන්නලා තියෙන වටිනාකම වැඩිම item එක මොකක්ද.

    https://a.aliexpress.com/_m0e5UFg

    මම මෙන්න මේක ගෙන්නන්න බැලුවේ. 12ක් විතර වෙනවා. බඩු එයි නේද. Tracking තියෙන shipping method එකක් තෝරන්න ඕනෙද. එහෙම නැත්තං standard shipping වලින් එන්න මේ පෙන්නන්න ටයිම් එකම යනවද. (19th of April) AliExpress එකෙන් බඩු ගෙනත්ම නෑ 😅 ebay තමා කලින් use කලේ.
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    Dash cam ekak gennuwa 15 k vage una. Awulak nathuwa ava. Denata Ali eken sahenna badu aran thiyanava. Monavath awul wela na
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    car headlights. fedex awe. ethakota 70k une shipping ekka.. tax 19k gewanna una.

    link

    Dash cam ekak gennuwa 15 k vage una. Awulak nathuwa ava. Denata Ali eken sahenna badu aran thiyanava. Monavath awul wela na

    inverters 2 lax +

    car ekata soft close door locks kit ekak gennuwa. 165000 una. FedexIP walin awe.

    Shipping method එක දැම්මෙ standard?