උඹලා IMDb ratings බලනවද?

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    උඹලා සාමාන්‍යයෙන් ෆිල්ම් එකක් හරි ටීවී ෂෝ එකක් හරි බලන්න කලින් ඒකේ IMDb rating එක, එතකොට IMDb user reviews එහෙම බලනවද?
    මොකද හිතන්නේ ඒක ගැන?කියාගෙන යමු.
    ආ ඒත් එක්කම.මේ වෙනකම් IMDb rating එකට මම එකඟ නොවෙන ෆිල්ම්ස් මට මතක විදියට දෙකයි මට සෙට් වුනේ.
    1.Triangle(2009)
    IMDb-6.9
    My rating-7.5
    2.Apocalypse Now(1979)
    IMDb-8.4
    My rating-7.2(ප්ලීස් ටිපර් වෙන්න එපා)
    මේ වගේ IMDb rating එකට උඹලා එකඟ නොවෙන ෆිල්ම්ස් තියෙනව නම් ඒවත් කියාගෙන යමු.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,926
    113
    උඹලා සාමාන්‍යයෙන් ෆිල්ම් එකක් හරි ටීවී ෂෝ එකක් හරි බලන්න කලින් ඒකේ IMDb rating එක, එතකොට IMDb user reviews එහෙම බලනවද?
    මොකද හිතන්නේ ඒක ගැන?කියාගෙන යමු.
    ආ ඒත් එක්කම.මේ වෙනකම් IMDb rating එකට මම එකඟ නොවෙන ෆිල්ම්ස් මට මතක විදියට දෙකයි මට සෙට් වුනේ.
    1.Triangle(2009)
    IMDb-6.9
    My rating-7.5
    2.Apocalypse Now(1979)
    IMDb-8.4
    My rating-7.2(ප්ලීස් ටිපර් වෙන්න එපා)
    මේ වගේ IMDb rating එකට උඹලා එකඟ නොවෙන ෆිල්ම්ස් තියෙනව නම් ඒවත් කියාගෙන යමු.
    මං නම් IMDb rating නුයි, Rotten Tomatoes critics ratings දෙකම බලනවා. ඒ දෙක හොදට ගළපලා තමයි මං නම් ෆිල්ම් එකක් බලන්න ගන්නේ. තව metacritc වල රේටින්ග්ස් එහෙමත් බලනවා සමහර වෙලාවට. ඔයාට අල්ලලා ගියේ නැතුවට Apocalypse Now කියෙන්නේ මගේ කැමතිම ෆිල්ම්ස් වලින් එකක්.(One of the best war movies ever made, maybe more of anti war movie)
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    රේට් කරපු අයගෙ ඇවරේජ් එක ඔයාගෙ එකත් එක්ක හරියටම ගැලපෙන්නෙ නෑ බේ‍රා
    ඒ කිව්වේ?පොඩ්ඩක් පැහැදිලි කරපන්කො මචං
     

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    ow machan mamanam aniwa IMDB and anith ratings compare karala balanawa. godakma adu ewanam balanne ne. aduma 6.5 wath thibunoth thama dannam balanne
    Aduma 6.5 thiyenawa ewa thamai hondama. Ehen mehen honda ewath thiyenawa netflix la ehema gahana ewa. Thamange ruchiya anuwa thamai. Samahara imdb top rating thiyena Samahara ewath melo rahak nae mata.
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    ISSARA MAMA TORRENT DAANA KALE (ABOUT 10 YEARS AGO - DANNAM EKA MOVIE EKAKWATH BALANNE NAHA)

    MAMA KALE IMDB EACH GENRE TOP RANK MOVIES THAMAI DOWNLOAD KARALA BALANNE

    EG.

    GENRE 'HORROR' , DOWNLOAD & WATCH TOP 10
     
    • Love
    • Like
    Reactions: NRTG and Sathira529