උඹලා IMDb ratings බලනවද?

Bathiiii

Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    6+ tyenma oni. twa downloads wadi, ekko popular list eke tyena ewa blnne.
    imdb high ratings tyena famouse nathi ewa blnne na. issra ewath baluwa. dn oluwa nidhas nathi hnda, boring wge ewa blnna hithennema na. torrent eka download krddi mulinma penna tyena comments kiyonwa. 75% hodai nm download krnwa.
     
    Last edited:
    • Love
    • Like
    Reactions: NRTG and Sathira529

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඉස්සර බැලුවා. දැන් Chris Stuckman & Jeremy Jhansගේ රිවියුස් බලලා තමයි තීරණයක් ගන්නේ. මොකෝ උන් දෙන්නගේ රෙකමෙන්ඩේෂන් මට මේ වෙනකන් වැරදිලා නෑ 👍
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    ඉස්සර බැලුවා. දැන් Chris Stuckman & Jeremy Jhansගේ රිවියුස් බලලා තමයි තීරණයක් ගන්නේ. මොකෝ උන් දෙන්නගේ රෙකමෙන්ඩේෂන් මට මේ වෙනකන් වැරදිලා නෑ 👍
    අඩෝ Stuckman කාරයට Director gig එකක් සෙට් වෙලා නෙහ්
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    කාලයක් තිබ්බා රෙටින්ග්ස් බලලා ෆිල්ම් ගැන තීරණ ගත්ත .
    ඒත් සමහරක් අපි පොඩි වයසෙ රස කර කර බලාපු ෆිල්ම්ස් ගොඩාක් එව්වා රෙටින්ග්ස් වලින් පට්ට පල්ලෙහායින් තියෙන්නෙ .

    රෙටින්ග්ස් වල එකඟ නොවන තැනක් තමා මාවල් යුනිවර්ස් එක .
    අයර්න් මෑන් පළවෙනි ෆිල්ම් එක ඇරුණහම අනික් එව්වාට හොඳ රේටින්ග්ස් හම්බ උනෙ කොහොමද කියන එකත් ප්‍රශ්නයක් .

    ඒත් බැට්මෑන් ඩාර්ක් නයිට් සීරියස් එකට හොඳ රේටින්ග්ස් තිබ්බා .
    ඒක හොඳ සීරියස් එකක්.

    රෙටින්ග්ස් බලලා ෆිල්ම් එක බලන එක හොඳයි ගෙදර ඉඳන් බලන උන්ට.
    එත් ෆිල්ම් හෝල් එකක බලනවා කියන්නෙ ඒක් වෙනම එක්ස්පීරියන්ස් එකක්.
    ඒකට රේටින්ග්ස් වලින් තීරණය කරලා විතරක්ම ෆිල්ම් එක බලන්න යන එක අවුල් මන් හිතන්නෙ.
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    IMDB රේටිංග්ස් පාවිච්චි කරන්නෙ මුලින්ම තෝරගන්න දල නිර්ණයකයක් විදිහට විතරයි. එහෙම තෝරගත්තම, IMDB එකේම ඒකට අදාල යූසර් රිවිව්ස් කියවනවා කිහිපයක්. විශේශයෙන්ම ප්‍රොලිෆික් ඕතර් සිලෙක්ට් කරහම එන ටිකේ. ඊට අමතරව, රොට්න්ටොමැටෝ සහ රොඩිට් වල මූවි එකට ලැබිලා තියන ප්‍රතිචාරත් බලනවා.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113
    උඹලා සාමාන්‍යයෙන් ෆිල්ම් එකක් හරි ටීවී ෂෝ එකක් හරි බලන්න කලින් ඒකේ IMDb rating එක, එතකොට IMDb user reviews එහෙම බලනවද?
    මොකද හිතන්නේ ඒක ගැන?කියාගෙන යමු.
    ආ ඒත් එක්කම.මේ වෙනකම් IMDb rating එකට මම එකඟ නොවෙන ෆිල්ම්ස් මට මතක විදියට දෙකයි මට සෙට් වුනේ.
    1.Triangle(2009)
    IMDb-6.9
    My rating-7.5
    2.Apocalypse Now(1979)
    IMDb-8.4
    My rating-7.2(ප්ලීස් ටිපර් වෙන්න එපා)
    මේ වගේ IMDb rating එකට උඹලා එකඟ නොවෙන ෆිල්ම්ස් තියෙනව නම් ඒවත් කියාගෙන යමු.
    Okay inneth mehe wage pakirla tama. Movie ekaka waradak kiwwe nathan unta ninda yanne ne. Some movies are shit although they get high ratings. Best is to use multiple sources to get the best idea about them.
     
    • Love
    Reactions: Sathira529

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    අඩෝ Stuckman කාරයට Director gig එකක් සෙට් වෙලා නෙහ්
    ඹව්. Horror movie එකක්ලු නේ?

    කාලයක් තිබ්බා රෙටින්ග්ස් බලලා ෆිල්ම් ගැන තීරණ ගත්ත .
    ඒත් සමහරක් අපි පොඩි වයසෙ රස කර කර බලාපු ෆිල්ම්ස් ගොඩාක් එව්වා රෙටින්ග්ස් වලින් පට්ට පල්ලෙහායින් තියෙන්නෙ .

    රෙටින්ග්ස් වල එකඟ නොවන තැනක් තමා මාවල් යුනිවර්ස් එක .
    අයර්න් මෑන් පළවෙනි ෆිල්ම් එක ඇරුණහම අනික් එව්වාට හොඳ රේටින්ග්ස් හම්බ උනෙ කොහොමද කියන එකත් ප්‍රශ්නයක් .

    ඒත් බැට්මෑන් ඩාර්ක් නයිට් සීරියස් එකට හොඳ රේටින්ග්ස් තිබ්බා .
    ඒක හොඳ සීරියස් එකක්.
    Winter Soldier හොඳම marvel movie එකක් 👍
    ------ Post added on Aug 30, 2021 at 4:31 PM
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,454
    2,087
    113
    ඒ කිව්වේ?පොඩ්ඩක් පැහැදිලි කරපන්කො මචං
    මේ කියන්නෙ ඔතන rate කරන අය එක එක genre බ්ලන අය ඉන්නව. ඔය ෆිල්ම් එකේ type එකට අකමෙති අය ඕක underrate කරනව. උබ ඔය type එකට කැමති නිසා ඕක overrate කරනව. ඕක statistical ප්‍රශ්නයක් බන්..
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ඹව්. Horror movie එකක්ලු නේ?


    Winter Soldier හොඳම marvel movie එකක් 👍
    ------ Post added on Aug 30, 2021 at 4:31 PM
    මට කියන්න අමතක උනා
    ඔය සීරියස් එකෙ අයර්න්මෑන් පලවෙනි එක ඇරුණහම මට ටිකක් සෙට් වෙච්ච එකම මාවල් ෆිල්ම් එක.

    ඕකෙ ෆයිට් කොරියොග්‍රැගි එහෙම සුපිරි.
    ඒ වගෙම පොඩි කුතුහලයක් ,ගුප්ත බවක් තිබ්බා වින්ටර්සොල්ජර් කියන්නෙ කවුද කියන දේ සහ නික් ෆියුරි ට පහර කන එක ගැන .
    මන් හිතන්නෙ අනික් එව්වාට වඩා කතාවෙ ෆොමැට් එක ටිකක් වෙනස් විදියට ගියා .
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මම නම් බලනවා. ගොඩක් වෙලාවට ටොප් 250න් එකක් තමයි බලන්නේ. ඒ උනාට ටොප් රේටඩ් මල ජරාවල් තියෙනවා.

    Parasite එකක්.
     
    • Like
    Reactions: NRTG