උඹලා podcasts අහන්නේ කොහොමද ?

Pundit

Well-known member
  • Oct 18, 2022
    449
    460
    63
    Google විසින් Google Podcasts Shutdown කරාට පස්සේ මම දැන් Podcasts අහන්නේ Antenna Pod App එකෙන් . ( මේක ad free නොමිලේ භාවිතා කරන්න පුළුවන් ඇප් එකක් )

    https://antennapod.org/
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,664
    5,210
    113

    Google විසින් Google Podcasts Shutdown කරාට පස්සේ මම දැන් Podcasts අහන්නේ Antenna Pod App එකෙන් . ( මේක ad free නොමිලේ භාවිතා කරන්න පුළුවන් ඇප් එකක් )

    https://antennapod.org/
    ඔයාද හැදුවේ බ්‍රෝ. ලස්සනයි