nokia 5230 XpressMusic
පට්ට පෝන් එක 2009 ගත්තේ. 23 ක් වගේ මතක. කැමරානම් ඉතින් ඒ කලේ විදිහට හොදයිමත් කියන්න බැහැ. හැබයි නරකමත් නැහැ ඒකාලේ හැටියට. දහතුනක් දීලා පරන ඇල්කාටෙල් එකක් ගත්තා ඔයිට කලින් ඒක අරන් වාසනාවට දවසෙන් කැඩුනා. ඒපාර ඒකේ සල්ලිත් අරන් මේක ගත්තේ. නැතිදෙයක් නැහැ.
3g, 128mb ram, 140mb rom, 512mb sd card included.
2mp camera, usb dongal support, 8way dpad, vedio call
ලොකුම දේ second genaration smartphon (simbian 9.3 S60 rel3.2) වීම.
facebook, skype, nimbz (facebook chat viva 3 party software), opera , ngage games. blootuth remortlogin software වගේ ඔනේ දෙයක් මේකේ පුළුවන්. 2500 ක් දීලා 4gb කාර්ඩ් එකකුත් ගහගත්තා ඒ දවස්වලම. 2014 වෙනකම් පාවිච්චි කලා පට්ට ගගාහා. බැටරිය විතරයි ලෙඩ දුන්නේ. බැටරි හතරක් දැම්මා. අන්ගිම වෙනකොට 120gb වගේ පෝන් එකෙන්ම ඇදලා තිබ්බා dongle 1ka හැටියට පාවිච්චි කරලා.
ඒ වගේම මේකෙ sound qulity එක සුපිරි. මියුසික් ඔපරේශන් ටික පට්ටම ලේසියි.

**(Nokia N8) ek machan