උඹල අද උදේට මොනාද කෑවේ?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    ඔන්න මම නම්

    G1rA0AabUAAzohX
    G1rAz6VbIAEhW4F
    443216.jpg


    උඹලා ගේ ඒවත් කොටන් පලයන්
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,770
    1
    15,516
    113
    ඔන්න මම නම්

    G1rA0AabUAAzohX
    G1rAz6VbIAEhW4F
    443216.jpg


    උඹලා ගේ ඒවත් කොටන් පලයන්
    රතු කැකුළු බත්, වට්ටක්කා, අලගුඩුවො අ‍ැඹුල් තියල්, තම්බපු බිත්තර සහ ගොටුකොළ සම්බෝල. බත් කාල අඹ. 😋
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,676
    113
    රතු බත් එක්ක පරිප්පුයි පොල් සම්බොලයි කට්ලටුයි