උඹල අද උදේට මොනාද කෑවේ?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,497
    14,503
    113
    පෘථිවිය
    ඔන්න මම නම්

    G1rA0AabUAAzohX
    G1rAz6VbIAEhW4F
    443216.jpg


    උඹලා ගේ ඒවත් කොටන් පලයන්
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,468
    58
    15,805
    113
    ඔන්න මම නම්

    G1rA0AabUAAzohX
    G1rAz6VbIAEhW4F
    443216.jpg


    උඹලා ගේ ඒවත් කොටන් පලයන්
    රතු කැකුළු බත්, වට්ටක්කා, අලගුඩුවො අ‍ැඹුල් තියල්, තම්බපු බිත්තර සහ ගොටුකොළ සම්බෝල. බත් කාල අඹ. 😋
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,018
    40,952
    113
    රතු බත් එක්ක පරිප්පුයි පොල් සම්බොලයි කට්ලටුයි