උඹල අපි ලෙවකනවා මුන් අපේ බදු වලින් tea-party

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,447
    32,176
    113

    මුන් ඔක්කොම එක වල්ලෙ පොල්. :frown::growl::angry:

    large_vlcsnap-2015-11-20-19h42m06s408.jpg

    large_vlcsnap-2015-11-20-19h36m07s818.jpg

    large_vlcsnap-2015-11-20-19h26m40s692.jpg

    large_vlcsnap-2015-11-20-19h28m56s979.jpg

    large_vlcsnap-2015-11-20-19h34m23s683.jpg

    large_vlcsnap-2015-11-20-19h27m10s695.jpg

    large_vlcsnap-2015-11-20-19h35m05s082.jpg

    large_vlcsnap-2015-11-20-19h27m19s366.jpg

    large_vlcsnap-2015-11-20-19h26m58s265.jpg

    large_vlcsnap-2015-11-20-19h32m12s508.jpg

    large_vlcsnap-2015-11-20-19h31m07s281.jpg

    large_vlcsnap-2015-11-20-19h35m18s241.jpg

    large_vlcsnap-2015-11-20-19h43m13s821.jpg

    source: http://gossip.hirufm.lk/gallery-album-510-tea-party-after-budget-2016.html
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,447
    32,176
    113
    ඒකනෙ බං ඩම් එක දාල දියවන්නාවට පනින්නෙ.....

    මුන්ට ලේ බඩ පලයන් පාට බේදයක් නැතුවම. යකෝ අයවැයකින් මිනිස්සුන්ට ගිනි දීල උන් ඒ බදුවලින් වරප්‍රසාද ගන්නව. මේකද හු#* ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ. කලකිරෙනව ඕයි. පත කැබිනට් ගහන්නෙ මුන්ට ආතල් ගන්න. මුන්ගෙ හැම bill එකක්ම අපි තමයි ගෙවන්නෙ. ඒත් මුන් අපිට කන විදිය හදල දෙන්න හදන්නෙ අපෙන් කාල. රිදෙනව ඕයි මේවට :angry::angry::angry::angry::angry::angry::angry:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මුන්ට ලේ බඩ පලයන් පාට බේදයක් නැතුවම. යකෝ අයවැයකින් මිනිස්සුන්ට ගිනි දීල උන් ඒ බදුවලින් වරප්‍රසාද ගන්නව. මේකද හු#* ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ. කලකිරෙනව ඕයි. පත කැබිනට් ගහන්නෙ මුන්ට ආතල් ගන්න. මුන්ගෙ හැම bill එකක්ම අපි තමයි ගෙවන්නෙ. ඒත් මුන් අපිට කන විදිය හදල දෙන්න හදන්නෙ අපෙන් කාල. රිදෙනව ඕයි මේවට :angry::angry::angry::angry::angry::angry::angry:

    ඔව් බං අදුරන ඩයල් එකක් ඉන්නවා පාර්ලිමේන්තු කුස්සියෙ.... මුන් නෙලනවලු මදි නොකියන්න... ගාන අඩු හින්ද ඔතනුත් යනවලු සමහර වුන්..... ;)
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මුන්ට ලේ බඩ පලයන් පාට බේදයක් නැතුවම. යකෝ අයවැයකින් මිනිස්සුන්ට ගිනි දීල උන් ඒ බදුවලින් වරප්‍රසාද ගන්නව. මේකද හු#* ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ. කලකිරෙනව ඕයි. පත කැබිනට් ගහන්නෙ මුන්ට ආතල් ගන්න. මුන්ගෙ හැම bill එකක්ම අපි තමයි ගෙවන්නෙ. ඒත් මුන් අපිට කන විදිය හදල දෙන්න හදන්නෙ අපෙන් කාල. රිදෙනව ඕයි මේවට :angry::angry::angry::angry::angry::angry::angry:
    large_vlcsnap-2015-11-20-19h43m13s821.jpg

    මුට පාර්ලිමේන්තු යන්න මිනිස්සු ඡන්දේ දුන්නද? තොපි කාපියව් තව
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,447
    32,176
    113

    ඕව ටිකඅඩු කලා නම් නරකද?

    siraawata bnn,, mun paare inna higannek tharan wath watin naa,, higannoth mahansiyen hoyaa gena kanne... mun pinata kanne

    අයියෝ පෙරේත බඩගින්න ආවා රෝල්ස් පැටිස් දැකලා....

    ඔව් බං අදුරන ඩයල් එකක් ඉන්නවා පාර්ලිමේන්තු කුස්සියෙ.... මුන් නෙලනවලු මදි නොකියන්න... ගාන අඩු හින්ද ඔතනුත් යනවලු සමහර වුන්..... ;)

    large_vlcsnap-2015-11-20-19h43m13s821.jpg

    මුට පාර්ලිමේන්තු යන්න මිනිස්සු ඡන්දේ දුන්නද? තොපි කාපියව් තව

    කාට කියන්නද රටේ වල්බූරු නීති ප්‍රතිපත්ති හදන්නෙ මුන් වගේ පිනට කෙලින. උන් ඉතිං ඔය හැම නීතියකම ඔවුන්ට රිංගන්න ඕන විදියට තමයි හදාගන්නෙ. එහෙවු රටක් ඇයි අපි ඉපදුනේ.......:growl: අනික උඹල කියනවනේ ජන්දය දාන්න ඕන නැත්නම් අපරාදෙ කියල ඔය එහෙම කියන එවුන් හිතපල්ලා උඹල පරද්දන එවුනුත් ජාතික ලයිස්තුවෙන් ඕකට රිංගනවනේ. ඉතිං උඹලගෙ ජන්දේ කොහොමද වටිනව කියන්නෙ. මේ හොරු රැල් පරම්පරා ගතව එන එකක්. මේක හැමදාම අමු බොරුවක්. :frown:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,447
    32,176
    113
    මගෙ ලක් මෑණියන්දෑ හරි පව්කාරී...:(:(

    අහෝ මෑණියනි ඔබව කෙලසන්නේ මේ දේශපාලුවන් රැලම එක්කවයි. මුන් ඔබේ ඇකයේ සිටින දරුවන්ගේ ජිවිතද කෙලෙසයි. :(:(:(
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මෙදා පොටේ උබලාව වලෙනුත් වලටම වැට්ටුවා

    මෙන්න උබලාට බොහොම කලින් කියපුවා .......

    ශ‍්‍රී ලංකා මුදල් අමාත්‍ය රවි කරුනානායක ඊලඟ වසර සඳහා වන අයවැයට පෙර, ඔක්තෝබර් 23 දා ඉදිරිපත් කල විසර්ජන පනත් කෙටුම්පතින්, ආරක්ෂක වියදම් සඳහා පෙර නොවූ විරූ රුපියල් බිලියන 306 (ඇ. ඩොලර් බිලියන 2.2) ක මුදලක් වෙන් කර තිබේ. අයවැය යෝජනා නොවැම්බර් 20 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

    ආරක්ෂක හමුදා සඳහා මෙම වෙන්කිරීම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රජය විසින් සකස් කෙරුනු මේ වසර සඳහා වූ ප‍්‍රතිපාදන හා සසඳන කල සියයට 7 ක වැඩිවීමකි. ලබන වසරට පොලීසිය සඳහා අමතර රුපියල් බිලියන 60 ක් වෙන් කර ඇති අතර එය මේ වසර හා සැසඳීමේදී සියයට 18 ක වැඩිවීමකි. හමුදා සහ පොලීසිය සඳහා වෙන් කල මුලූ අයවැය, අධ්‍යාපන හා සෞඛ්‍යය සඳහා වෙන් කල පිලිවෙලින් බිලියන 186 හා බිලියන 174 වඩා වැඩිය.

    අධ්‍යාපන වියදම් දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2 දක්වා අනුක‍්‍රමිකව පහත හෙලීමෙන් අනතුරුව මෙම ඉහල දැමීම සිදු විය. ලබන වසරේදී අධ්‍යාපන වියදම් හතර ගුනයකින් ඉහල නංවන බවට ආන්ඩුවේ ඇමතිවරු කයිවාරු ගැසූහ. අඩු පහසුකම් ගැන විරෝධය පල කරන විශ්ව විද්‍යාල හා පාසැල් සිසුන් අතර පවතින කෝපය වෙනතකට හැරවීම මෙම ඉහල දැමීමේ අරමුනයි.

    මෙම සන්දර්භය තුල, නොවැම්බර් අය වැයෙහි රුදුරු කප්පාදු පියවරයන් ඇතුලත් වන බවට දැඩිව අනුමාන කල හැක. සුභසාධන කටයුතු වැනි අත්‍යවශ්‍ය සමාජ සේවා කපා හැරීම, කම්කරු පීඩිත ජනතාවගේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා බදු ඉහල දැමීම මීට අයත් වනු ඇත.

    නිදහසේ පා වීමට ඉඩ හරිමින් ආන්ඩුව දැනටමත් රුපියල අවප‍්‍රමානය කර ඇති අතර එය ජාමූඅ පැසසුමට ලක් විය. මහ බැංකුව සැප්තැම්බරයේදී රුපියල පා වීමට හැරීමෙන් පසුව සියයට 4.4න් එහි අගය ක්ෂනිකව පහත වැටුනු අතර, පසුගිය මාස 10 තුල එහි අගය සියයට 7න් කඩා වැටී ඇත.

    අවප‍්‍රමානය මගින් අත්‍යවශ්‍ය ද්‍රව්‍යද ඇතුලූ සියලු ආනයන භාන්ඩ වල මිල ඉහල ගියේය. පරිප්පු, වියලි මිරිස්, කව්පී, වියලි හාල්මැස්සන්, කඩල, ලූනු හා අල වැනි ආහාර ද්‍රව්‍යවල මිල ද ඉහල දැමුනු අතර අල, සීනි, පරිප්පු, කුරක්කන්, මාගරීන් හා ග‍්‍රීන් පීස් වැනි ආහාර ද්‍රව්‍යවල බදු ඉහල දැමීම් මූදල් අමාත්‍යාංශය මෑතදී නිවේදනය කලේය. අය වැය විසර්ජන පනත ඉදිරිපත් කිරීමට සති තුනකට පෙර මධ්‍යසාර හා දුම්කොල සඳහා බදු සියයට 10න් ඉහල දැමිනි.

    ජාමූඅ ද රජයට අයත් ව්‍යවසායයන් සඳහා ප‍්‍රධාන ප‍්‍රතිව්‍යුහගත කිරීමක් නියම කර තිබේ. එහි සැප්තැම්බර් ප‍්‍රකාශනයට අනුව ” (මිල නියම කිරීම් ද ඇතුලු) මූල්‍ය තීන්දු ගැනීම සඳහා ඉඩ දෙමින් රාජ්‍ය ව්‍යවසායයන් වානිජමය පදනමක තැබීම හා ඒවා ඉහල මූල්‍ය විනයකට යටත් කිරීම මගින් අය වැයට හා මූල්‍ය පද්ධතියට පවතින අවදානම අඩු කර ගත හැකිය.”

    ලංකා විදුලි බල මන්ඩලය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මන්ඩලය හා ශ‍්‍රී ලංකා ගුවන් සේවය මෙම ව්‍යවසායයන්ට අයත්වේ. අගමැති රනිල් වික‍්‍රමසිංහ මෑතදී සඳහන් කලේ මෙම සියලුම රාජ්‍ය ව්‍යවසායයන් පිලිබඳ වගකීම දැරීම සඳහා සිංගප්පූරුවේ ටෙමාසෙක් වැනි ව්‍යවසායක් ඇති කරන බවයි.

    එය මෙම ව්‍යවසායයන් මූලික ප‍්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා වන සූදානමකි. ඉන් අදහස් වන්නේ නව වටයකින් රැකියා කප්පාදු හා වැටුප් හා වැඩ කොන්දේසි මත එල්ල කෙරෙන ප‍්‍රහාරයකි.

    http://www.wsws.org/sinhala/2015/2015nov/slgo-02n.html
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,469
    8,647
    113
    රූකඩ රාජ්ජේ
    සොහොන;19321101 said:

    මුන් රටේ ආරාක්ශාවට කියලා මෙලෝ හුයන්නක් මේ අවුරුද්දටම කරේ නෑ. පුළුවන් හැම වෙලාවකදීම ජාතික ආරක්ෂාව හානියක් වෙන දේවල් මයි කරේ. ඔය නිදහස් කරපු කොටි ටික ආමි එකේ හොදම එවුන්ට හොරෙන්ම ෂොට් එක දෙයි ..