උඹල ඇයි පොලිසියෙ උන්ට සර් රාලහාමි කියන්න&#3545

Captain Gutt

Member
Jan 7, 2018
72
24
0
උඹල ඇයි පොලිසියෙ උන්ට සර් රාලහාමි කියන්න&#3545

ඇයි බන් උඹල පොලිස්කාරයන්ට රාලහාමි සර් කියන්නෙ?මමනම් ට්‍රැෆික් එකෙන් නවත්තපුවම මොකුත් කියන්නෑ.ට්‍රුෆික් ඩිවිෂන් එකේ ලොක්ක හිටියත් උට කියලත් වෙනසක් නෑ.බල්ල වගේ නගුට අකුලන් බැගෑපත් වෙන උන් හින්ද තමයි පොලිස්කාරයන්ගෙ සිංහ පාට් බලන්න වෙන්නේ.උන් අහන දේකට උත්තර දුන්න එතනින් එහාට කතාවක් ඕන නෑ.යන්නං සර් ඒව මේව ඕන නෑ.ගොඩක් උන් පොලිස්කාරයො ලග බලු වෙන්න යන නිසා තමයි ඔහොම වෙන්නෙ.
 
  • Like
Reactions: ^Buddhika^

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    මමත් උන්ට මොකවත් නොකියා කතා කරන්නේ. වැඩිය ඤං පචං ගෑවම තමයි උං කරේ නගින්නේ
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,680
    10,268
    113
    ඕනෙම මනුස්සයෙක්ට ගවුරවයක් සහිතව කතා කලාට මුකුත් වෙන්නෙ නෑ !
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මං නම් සර් කියනව බං මොකද උන් නවත්තපු ගමන් මොන වරදටද නැවැත්තුවේ කියලා මට හිතා ගන්න බෑ දෙකට නැමිලා පගාවක් දීලමයි මේ වෙනකම් ශේප් වෙලා තියෙන්නේ
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මං නම් සර් කියනව බං මොකද උන් නවත්තපු ගමන් මොන වරදටද නැවැත්තුවේ කියලා මට හිතා ගන්න බෑ දෙකට නැමිලා පගාවක් දීලමයි මේ වෙනකම් ශේප් වෙලා තියෙන්නේ
    :baffled:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මොන ජාතියේ එකෙක් හිටියත් මම නම් කියන්නේ අයියේ කියලා.
    වයසක උන්ට එහෙම අයියා කිව්වාම උන්ට පොඩි කික් එකක් එනවා.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    akilar25 ඉදිරියේදි දැමීමට නියමිත ත්‍රෙඩ්..

    පොලීසියේ උන් අපිට ගැහුවොත් මොකද කරන්න ඕනේ?
    එලකිරියේ නීතී කරන උන් කවුද ඉන්නේ?
    මගේ යාලුවෙක්ට වෙච්ච හදියක්.
    මමනම් ජීවිතේට අයියෙක්ව පතන්නෙ නෑ.
    පොලිස් @#$%#
    http://www.elakiri.com/forum/member.php?u=167921
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සමහර පොලිසියේ අය නවත්තලා ලගට ආපු ගමන් අහනවා සර් දන්නවද කොරපු වරද කියලා. අන්න එහෙම අනිත් මනුස්සයට සලකලා කත කරන අයට ඒ විදිහටම සලකපල්ලා.

    ලොකු පාට් දාන්න ආවොත් උන්ටත් එහෙම්මම දීපල්ලා.

    හෑබෑයි වෑරද්දක් කලා නම්, පිලි අරන් වෑදගත් විදිහට කතා කරලා එන එක තමා ඈගට ගුණ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මොන ජාතියේ එකෙක් හිටියත් මම නම් කියන්නේ අයියේ කියලා.
    වයසක උන්ට එහෙම අයියා කිව්වාම උන්ට පොඩි කික් එකක් එනවා.
    හොඳ වෙලාවට පොලිස් අක්කල නෑ ට්‍රැෆික් පොලිසියේ :P එහෙනං නංගියේ කියන්න නෙ වෙන්නේ :D
     

    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    akilar25 ඉදිරියේදි දැමීමට නියමිත ත්‍රෙඩ්..

    පොලීසියේ උන් අපිට ගැහුවොත් මොකද කරන්න ඕනේ?
    එලකිරියේ නීතී කරන උන් කවුද ඉන්නේ?
    මගේ යාලුවෙක්ට වෙච්ච හදියක්.
    මමනම් ජීවිතේට අයියෙක්ව පතන්නෙ නෑ.
    පොලිස් @#$%#
    :lol::lol::lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    රාලහාමි - කටට හුරු නෑ කාටවත් "රාලහාමි" කියල :lol:
    අයියෙ - පොලිසියේ බහුතරේ හෙන වයස පාටයි නේ බයිට් එකට අයිය කියනව කියල හිතයි
    ඔෆිස(ර්) - ටූ පොෂ් ෆෝ මී

    ඒ හින්ද සර් කියලම කියනව. දෙන්නම දෙන්නට සර් කියාගන්නව :lol:
     
    රාලහාමි - කටට හුරු නෑ කාටවත් "රාලහාමි" කියල :lol:
    අයියෙ - පොලිසියේ බහුතරේ හෙන වයස පාටයි නේ බයිට් එකට අයිය කියනව කියල හිතයි
    ඔෆිස(ර්) - ටූ පොෂ් ෆෝ මී

    ඒ හින්ද සර් කියලම කියනව. දෙන්නම දෙන්නට සර් කියාගන්නව :lol:

    මම නං කියන්නේ මහත්මය කියල බන් , මහත්තය කිව්වොත් නං ඉතින් අපේ කරෙත් නැගල ඔලුවේ ඉදන් තමයි පටන් ගන්නේ. මහත්"ම"ය කීවහම සිංහල ෆොර්මල් උන්ටත් මොකුත් කියන්න බෑ.
     
    මහත්මය ඇයි මාව නතර කරේ කියලා ඇහුවහම (කියද්දී ටික්කක් නාට්‍යනු සාරයි වගේ තමයි ) උන්ටත් නිකන් තක්කු බුක්කු වෙන්ව මොන හු*න බාසාවක් ද/ මොන හු*නේ ක්ද මු කියලා , ඊට පස්සේ තමා තේරෙන්නේ සුද්ද සිංහල කියලා. වාත වෙන පොරක් වෙන්න ඇති කියලා හිතල වෙන්න ඇති, ඊට පස්සේ කතාව අදාල පොයින්ට්1 විතරයි..