කියෝල තියෙනවඋඹ කියෙව්වද ඔය පොත් සැට් එක?



පොත් කියෝ කියෝ ඉන්නෙ පොන්නයො ඇයි උබර් දුවන්නෙ නැද්ද ?කියෝල තියෙනව
ඉතුරු ටිකත් කියවන්න ඕනෙ
රාං කිරිල්ලි එහෙම පට්ට ඈ
පට්ට කතා රසයක් තියෙනව මෙයාගෙ පොත්වල
ඉතිහාසෙ වෙච්ච දේවල් පාදක කරගෙන සමහර පොත් ලියල තියෙන්නෙ
අතවැසියෝ, කොලනිය, සුදු රූකඩ, ඇස් බැන්දුම
කියෝපුව වුණත් ආයෙ කියවන්න ආසයි
කියෝල තියෙනව
ඉතුරු ටිකත් කියවන්න ඕනෙ
රාං කිරිල්ලි එහෙම පට්ට ඈ
පට්ට කතා රසයක් තියෙනව මෙයාගෙ පොත්වල
ඉතිහාසෙ වෙච්ච දේවල් පාදක කරගෙන සමහර පොත් ලියල තියෙන්නෙ
අතවැසියෝ, කොලනිය, සුදු රූකඩ, ඇස් බැන්දුම
කියෝපුව වුණත් ආයෙ කියවන්න ආසයි
කතා රසය හොදට තියෙනවඇයි මේ author ගෙ පොත් විතරක්? විශේෂත්වය මොකක්ද?
කියවලම බලන්න කියන්න නම් එපා.
පීස එකක කෑලි අහුලං කෑව කියල මාව ඌබර් එකෙන් දොට්ට දැම්මපොත් කියෝ කියෝ ඉන්නෙ පොන්නයො ඇයි උබර් දුවන්නෙ නැද්ද ?![]()
okkotama 20% off ban. me author witharak neweiඇයි මේ author ගෙ පොත් විතරක්? විශේෂත්වය මොකක්ද?
කියවලම බලන්න කියන්න නම් එපා.
eka hari ban. mama ehuwe @AnuradhaRa dala thiyenne authorge link eka.okkotama 20% off ban. me author witharak newei
ඇත්තටම තවම ගියේ නැද්ද ඉන්ටවූ එකට?පීස එකක කෑලි අහුලං කෑව කියල මාව ඌබර් එකෙන් දොට්ට දැම්ම
අනුරාධ ලයිබ්‍රියකින් ද පොත් ගන්නේ?කියෝල තියෙනව
ඉතුරු ටිකත් කියවන්න ඕනෙ
රාං කිරිල්ලි එහෙම පට්ට ඈ
පට්ට කතා රසයක් තියෙනව මෙයාගෙ පොත්වල
ඉතිහාසෙ වෙච්ච දේවල් පාදක කරගෙන සමහර පොත් ලියල තියෙන්නෙ
අතවැසියෝ, කොලනිය, සුදු රූකඩ, ඇස් බැන්දුම
කියෝපුව වුණත් ආයෙ කියවන්න ආසයි