ඕක නම් උනේ නැති ඉස්කොල්ලයක් නැතුව ඇති.ඒ කාලෙ තරගෙට ගහල එකටම යන එකා තමා දිනුම්. පස්සෙනෙ දන්නෙ සීන් එක![]()
කොහොම හරි ඔහොම අතේ ගහන්න සෙට් උන උන්ගෙන් එකෙක් අපේ පන්තියට වැටුන 6 වසරෙන් ඌ කියනව අම්මල එක්ක එකටලු නිදාගත්තෙ ඔය වැඩේ මට්ටුවෙන්න කලින්. පස්සෙ අම්මලව ඉස්කෝලෙට ගෙන්නල විස්තරේ කියපු දවසෙන් පස්සෙ ඉඳල අම්මල එහෙම උට වෙන කාමරයක් ලෑස්ති කරල ඒකට දැම්මලු තනියම නිදාගන්න. දැන් ඌ ගොඩක් අය දන්න youtuber කෙනෙක්. කැරිය මේකටත් එනව ඇති සුවර් එකටම.අම්මෝ.. හැම ඉස්කෝලෙම උන් ගහනව බන්... ඉස්සර අපි කියන්නේ ලී ඉරනව කියල.