උඹල Petrol ගහලා තියනවද? - Petrol අවුලක්
අඩෝ මේ... උඹලගේ වාහන වලට Petrol ගහනකොට
එක එක petrol shed වලින් ගහපු දවස් වල Petrol වල වෙනසක් නැද්ද? ඒ කියන්නේ පෙට්‍රල් ලීටරේට වැඩ කරන කිලෝමීටර් ගාන එහෙම?
මම සාමන්‍යෙන් ගහන්නේ එකම තැනකින්.. ඒත් ඔය වෙන වෙන දවස් වලට ඉතින් තැන වෙනස් වෙනවා.

Last edited:

ඒවා චෙක් කරන්න එනකොට ආයි හරියට හදලා තියනවා. ඔය වගේ ජරා වැඩ කරන්නේ වාෂ්ප වලට කියලා මාසෙකට ලීටර් ගානක් ෂෙඩ් වලට නිකන් ලැබෙනවටත් අමතරවයි.