උඹල ගහලා තියනවද​? - Petrol අවුලක්

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    උඹල Petrol ගහලා තියනවද​? - Petrol අවුලක්

    අඩෝ මේ... උඹලගේ වාහන වලට Petrol ගහනකොට​
    එක​ එක​ petrol shed වලින් ගහපු දවස් වල Petrol වල වෙනසක් නැද්ද​? ඒ කියන්නේ පෙට්‍රල් ලීටරේට වැඩ කරන කිලෝමීටර් ගාන එහෙම​? :eek: මම සාමන්‍යෙන් ගහන්නේ එකම තැනකින්.. ඒත් ඔය වෙන වෙන දවස් වලට ඉතින් තැන වෙනස් වෙනවා.:confused:
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,809
    1
    58,062
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම ගිය සතියෙ ටැංකියෙන් කාලක් තියෙද්දි රුපියල් දෙදාහක ගැහුව. වෙනදට තුන්කාලක් වෙන්න කටුව නගිනව. එදා බාගයකට නැග්ගෙ. ඇත්තටම පෙට්‍රල් අඩුවෙන් ගහල තිබුනෙ. මම පෙට්‍රල් ගැහිල්ල බලාගෙනම හිටියෙ, එනිසා කොහොම කලාද හිතන්න අමාරුයි.:sorry:
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ඔව් බන්.. අනේ මන්ද කොහොම වෙනවද කියල​.. මාත් Meter එක නම් බලාගෙන ඉන්නේ. එක්කෝ මුන් මොනවා හරි Mix කරනවා.. නැත්තම් මීටරේ වෙනස් කරලා
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ඔව් බන්.. අනේ මන්ද කොහොම වෙනවද කියල​.. මාත් Meter එක නම් බලාගෙන ඉන්නේ. එක්කෝ මුන් මොනවා හරි Mix කරනවා.. නැත්තම් මීටරේ වෙනස් කරලා

    උං මීටර් වෙනස් කරන සීන් එකක් තියනවා. :yes: ඒවා චෙක් කරන්න එනකොට ආයි හරියට හදලා තියනවා. ඔය වගේ ජරා වැඩ කරන්නේ වාෂ්ප වලට කියලා මාසෙකට ලීටර් ගානක් ෂෙඩ් වලට නිකන් ලැබෙනවටත් අමතරවයි.
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,167
    1,300
    113
    ගඟ ළඟ
    ඔව් බං එහෙම සිද්දි වෙලා තියෙනවා ....ඒ උනාට මීටරේට හරියට ගහල
     

    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    Lankawe godak shed wala tiyana pumpswala calibrate karana unit eka seal karala na ban. ona hatiye wenas karanna puluwan
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    hmm dawalta gahanakota poddai ban wadinne fuel prasaranaya wen hinda.udema gahapan nattan reta.IOC nan samahara places wala hora karanawa.Laugh eken gahapan un hodai
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    උං මීටර් වෙනස් කරන සීන් එකක් තියනවා. :yes: ඒවා චෙක් කරන්න එනකොට ආයි හරියට හදලා තියනවා. ඔය වගේ ජරා වැඩ කරන්නේ වාෂ්ප වලට කියලා මාසෙකට ලීටර් ගානක් ෂෙඩ් වලට නිකන් ලැබෙනවටත් අමතරවයි.

    komada hoyagannae??