උඹල ගාවත් Huawei ipad තියෙනවද?

dananjaya696

Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    බලපංකෝ ජෙප්පොන්ගෙ අනුරට තියෙන ලව් ඵක..2019 ගෝඨට වත් මෙහෙම කඩේ ගියේ නෑ..පුදුම වහල්කමක්..😹😹

    ඵතකොට උඹල රනිල්ට සජිත්ට වීඩියෝ හද හද මඩ ගහන්නේ වචනයක් වැරදුනහම..😹

    ඒවා හොඳයි නේද😹😹
    ඒවත් වැරදී ගොං ආතල් ගන්න සේරම වැරදී තමයි. මේකත් තනිකර ගොං ආතල් එකක් කියල කීවේ එකයි. ආ තව මම විඩියෝ හදන්න දන්නෙත් නෑ හදලත් නෑ. මම ඔය උබ කියන දෙන්නගෙ video එකක් හරි ශෙයා කරල හරි තියෙනවනම් පෙන්නපං ආයේ කිරියට එන්නෙ නෑ මම.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Huawei Mediapad එකට වෙන්න ඇති huawei ipad කියවුනෙ. පජාචන්චවාදය කියපු කෙනෙක්ටත් දෙපාරක්ම දුන්නෙ
     
    • Haha
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    අපිටත් වරදින්නෙ බං. දවසක් මට ගඟේ කොල්ලො සෙට් එකක් එක්ක නානකොට එකෙක් ෆේස්වොශ් ටිකක් දුන්න අතට. මට ෆේස්වොශ් ගාලා පුරුද්දක් නෑනේ මම ඒක ඔලුවෙ ගාගත්තා. ඒ වගේ තමයි මිනිස්සුට වරදිනවා ඕකේ විඩියෝ එඩිට් කරගෙන හිනා වෙන්න දෙයක් නෑනේ. :yes:
    මොකද්ද මේ වීඩියෝ එකේ තියන වැරැද්ද ? උබ මේ කියන්න හදන්නේ ෆේස් වොෂ් ඔලුවේ ගානවා වගේ ගොන් වැඩක් ලපය කරල තියෙන්නේ කියලද :ROFLMAO: :ROFLMAO:

    ඔන්න ඔන්න මානසික රෝගියාත් ත්‍රෙඩ් එකට ඇවිල්ල :ROFLMAO:
    ------ Post added on Sep 1, 2024 at 5:40 AM
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    වචන වැරදෙන එක බලන්න බයියො පෝලිමක් හිටියට,

    Free wifi,බ්‍රේස්ලට් දුන්නද බලන්න එක බල්ලෙක් නෑ. 🙈
    Maha Bankuwa kaduwada balannath Eka Ranilge puthek ne. Baladdi Maithreeta vitharai Ranilgen puthek naththe. Set ekak innawa wena gewal wala 😅
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,947
    2,126
    113
    Moda baiyo tika anurata wachanayak waradenakan kata aran balan inna hati mawila penawa :lol:

    Eka newemi ko ban ranilge free “wifi eka” :lol: wifi eka gamatama denawa kiwwa thaama ekektawath hambela nane. :rolleyes:
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,907
    2,937
    113
    ඕව නං ඔච්චර ලොකු සීන් නෙමේ. ටිකක් හරි මොලේ තියන එකෙකුට තේරෙන්න ඕන ඌ කියන්නෙ tablet ගැන කියල.
     
    • Haha
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    ඕව නං ඔච්චර ලොකු සීන් නෙමේ. ටිකක් හරි මොලේ තියන එකෙකුට තේරෙන්න ඕන ඌ කියන්නෙ tablet ගැන කියල.
    anunge kakka betteth ade hoyana lapayata waradinna puluwanda :ROFLMAO:
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,105
    113
    Fems Pad තියෙනවා. කඩෙන් ගනින් :ROFLMAO:

    බලපංකෝ ජෙප්පොන්ගෙ අනුරට තියෙන ලව් ඵක..2019 ගෝඨට වත් මෙහෙම කඩේ ගියේ නෑ..පුදුම වහල්කමක්..😹😹

    ඵතකොට උඹල රනිල්ට සජිත්ට වීඩියෝ හද හද මඩ ගහන්නේ වචනයක් වැරදුනහම..😹

    ඒවා හොඳයි නේද😹😹

    මහින්ද ළමයෙක් තුරුලු කරගත්කොත් පල් හෑලි ලියනවා අනුරයා කරොත් මුකුත් නෑ..😹😹

    බයියෝ අපනයනය කරන්න පාස්පෝට් පෝලින් නැති කරලද බං? :lol:
    ------ Post added on Sep 1, 2024 at 8:55 AM
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    ඕක වචන් පැටලීමක් නෙවෙයි මචං ඕක නොදන්නා කම🤣🤣🤦
    නොදන්නා කම සහ පෙර සුදානම් නොවූ පචයක් කීමට ගොස් අනාගැනීම :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: 2osama

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    ලපනේරිස් Huawei ipad කීම ඉතා විසාල වරදක් නිස්සා, මාගේ වටිනා චන්දය ජලනි ප්‍රේමදාස ට හෝ, රෝහිත, චාමර, නිමල් සිරිපාල ඇතුලු උපාසක මහතුන්ගේ ගේ boss, ජොලී සීයාට ඉතාම කැමත්තන් දන්දීමට තීරණය කලෙමි 🙏
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    නොදන්නා කම සහ පෙර සුදානම් නොවූ පචයක් කීමට ගොස් අනාගැනීම :ROFLMAO: :ROFLMAO:
    පොරගේ Mind එකේ තියෙන්නෙ උගේ අඩුකුලේ ජෙපි ෆැන් සෙට් එක කොහොමද අන්දදන්නේ කියන එක.

    Stage එකට නෑග්ගා ම ඔහේ කටට එන එකක් වගකීම් විරහිතව කියලා සිහින මාවලා Stage එකෙන් බැහැලා යනවා🤣

    අඩුකුලේ ජෙප්පෝ දැන් හින මවනවා අනුර කුමාර ආපු ගමන් හුවවේ කනේ ගහන එක ගහගෙන හුවාවේ අයි පැඩ් අතේ අරගෙන යන හැටි ගැන🤦

    හුවාවේ හීන කෝටියයි අනුරට ඡන්ද කෝටියයි NPP එකට ජය වේවා කියලා තමා කියන්න වෙන්නේ අන්තිමට🤩🤩
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    පොරගේ Mind එකේ තියෙන්නෙ උගේ අඩුකුලේ ජෙපි ෆැන් සෙට් එක කොහොමද අන්දදන්නේ කියන එක.

    Stage එකට නෑග්ගා ම ඔහේ කටට එන එකක් වගකීම් විරහිතව කියලා සිහින මාවලා Stage එකෙන් බැහැලා යනවා🤣

    අඩුකුලේ ජෙප්පෝ දැන් හින මවනවා අනුර කුමාර ආපු ගමන් හුවවේ කනේ ගහන එක ගහගෙන හුවාවේ අයි පැඩ් අතේ අරගෙන යන හැටි ගැන🤦

    හුවාවේ හීන කෝටියයි අනුරට ඡන්ද කෝටියයි NPP එකට ජය වේවා කියලා තමා කියන්න වෙන්නේ අන්තිමට🤩🤩
    මූ ඔහේ කටට එන පචේ තමයි කියල දාන්නේ. ඕන නම් මුට කවුරුහරි එකෙක් කියන්න ඇති හුආවේ රිසච් සෙන්ට කියල එකක් තියනවා එකේ මෙහෙම දේවල් තියනව කියල. :ROFLMAO:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    මූ ඔහේ කටට එන පචේ තමයි කියල දාන්නේ. ඕන නම් මුට කවුරුහරි එකෙක් කියන්න ඇති හුආවේ රිසච් සෙන්ට කියල එකක් තියනවා එකේ මෙහෙම දේවල් තියනව කියල. :ROFLMAO:
    මේ වගේ වගකීම් විරහිත නායකයෙක් රටක් ගොඩ දායි කියලා උබ හිතනවා ද බං 🤦
    මු වැරදිලා හරි ජනාධිපති උනොත් ලංකාවට මොකද වෙන්නේ කියලා හිතා ගන්න හොඳ නිදර්ශන මේවා 🤣
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    මේ වගේ වගකීම් විරහිත නායකයෙක් රටක් ගොඩ දායි කියලා උබ හිතනවා ද බං 🤦
    මු වැරදිලා හරි ජනාධිපති උනොත් ලංකාවට මොකද වෙන්නේ කියලා හිතා ගන්න හොඳ නිදර්ශන මේවා 🤣
    lapayata chande dunnoth bar license ekak ganna puluwan wei :ROFLMAO: