උඹල තෙල් ගහ ගත්තද වාහන වලට?

ara88

Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    තෙල් පෝලිම් සෙඩ් වල. තෙල් ගහගන්න ඕනි වෙයිද?
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,434
    20,903
    113
    Panadura
    අපිට පැලවත්තෙන් ගහගන්න ඇහැකි
    462030.jpg

    ගහගන්න පුළුවන් පුකට
    ඩෝබියෝ පිරිලා ළු පලා ගන්න පු...























    පරිස්සමෙන් බ්‍රෝ​
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,394
    113
    කෑගල්ල
    මම මේ පෝලිමේ ඉදලා තෙල් ගහන්න කමැලි කමට දවස් තුනක් විතර ඉතිරි වෙලා තියන කටු තුන manage කරන විදිහ කල්පනා කර කර ඉද්දී, එක්කෙනෙක් call කරලා පොරගෙ වාහනේට තෙල් ගහල ගෙනත් දෙන්නළු. :lol: :lol:
    බලපන් ඉතින්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    දැනට ඇති ස්ටොක් අවසන් වීමෙන් පසු නැවත තෙල් නැව් පැමිණීමට මාස 8ක් පමණ යයි නේද ගුපියනි
     
    • Sad
    Reactions: Inigo Montoya

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,636
    113
    Auckland
    ජෙප්පො පෝලිමේ වේලෙනකොට ගිහින් ෆුල් ටෑන්ක් ගහගත්ත

    ගහපු එකාට ඉතුරු තියා ගන්න කියල ආව
     
    • Haha
    Reactions: supun_sg

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඇයි බං ඉතින් උබල තෙල් පෝලිං වල ඉන්නෙ . පොඩි කාලෙ උබ්ලැ අම්මලට තීපෝශ ටිකක් වත් හම්බෙලා නැද්ද උබ්ලගෙ මොලේ වැඩෙන්න
     
    • Like
    Reactions: RATHUHAAMI