උඹල තෝරන්නේ මොකද්ද ?

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    :confused:
    කැනඩාවෙ මොකද බං වෙන්නෙ ? එහෙම රටක් තියෙනව කියල දන්නව මිසක් එහෙ වෙන කිසිම දෙයක් ගැන අහන්නවත් ලැබෙන්නෑනෙ බං. දන්න තරමින් කැනඩාවෙත් තුවක්කු තියාගන්න අවසර දෙනව. ඒත් උන් ඇමරිකාවෙ තරං වෙඩි තියාගන්නෑනෙ. වෙඩි තියාගත්ත සීන් එකක් අහන්නවත් ලැබිල නෑ :eek:

    ගන් වයලන්ස් නෙමෙ මචං .එත් උන්ගෙ අළුත් අගමැතියාට ගොඩාක් මිනිස්සු දැන් කැමති නැහැ.
    යුරොපෙ වගෙ මුස්ලිම් කරණයක් වෙන සීන් එකක්
    දැණ් ස්වීඩන් එහෙම ඉවරයි ,ජර්මනියත් ඉවරයිම් ෆ්‍රන්ස් පවා එහෙමයි

    කොහොම උනත් අපෙ කියලා තියෙන්නෙ අපෙ රට විතරයි බන් .
    කොහෙ ගියත් අපිව ගණන් ගන්නෙ නැහ නෙ ?

    ඔය රටවල් හොඳ කාලයක් තිබුණා

    අපෙ රටෙ සෙරම හොඳා සල්ලි ප්‍රශ්නෙ නැත්තම් .
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගන් වයලන්ස් නෙමෙ මචං .එත් උන්ගෙ අළුත් අගමැතියාට ගොඩාක් මිනිස්සු දැන් කැමති නැහැ.
    යුරොපෙ වගෙ මුස්ලිම් කරණයක් වෙන සීන් එකක්
    දැණ් ස්වීඩන් එහෙම ඉවරයි ,ජර්මනියත් ඉවරයිම් ෆ්‍රන්ස් පවා එහෙමයි

    කොහොම උනත් අපෙ කියලා තියෙන්නෙ අපෙ රට විතරයි බන් .
    කොහෙ ගියත් අපිව ගණන් ගන්නෙ නැහ නෙ ?

    ඔය රටවල් හොඳ කාලයක් තිබුණා

    අපෙ රටෙ සෙරම හොඳා සල්ලි ප්‍රශ්නෙ නැත්තම් .

    අලුත් එකා ලිබරල් වැඩිද :sorry:
    අනේ මන්ද බං උන් තමා අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන මනුශ්‍යත්වයේ නාමෙන් තමන්ගෙ රට කාගන්නෙ :sorry: සමහර විට තව ටික කාලෙකිං ලිබරල් වාදෙට තියෙන තැන අඩුවෙයි. ඇත්තද බොරුද දන්නෑ අර පෝල් ජෝසෆ් වොට්සන් කාරය නං කියන්නෙ 2000න් පස්සෙ ඉපදුන සෙට් එකේ ලිබරල් ගතිය අඩුයි කියල. සංක්‍රමණ සීන් එකෙනුත් රටකට දෙකකට රටේ ඉන්න උන්ට උන් හිටි තැන් අහිමි වෙන්නම කෙල වෙන්න ඕනෙ එතකොට ලිබරල් වාදෙට තියෙන තැන ගොඩක් බහියි :)
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    1. පැන්සන් එකත් එක්ක තියෙන මාසෙට ඔක්කොම 55000 වගේ තියෙන රජයේ ජොබ් එකද ?

    2. ඇමරිකන් යන්න ලැබෙන ග්‍රීන් කාර්ඩ් එකද ? (PR එකත් එක්ක ෆැමිලි එකම )

    උබ පැන්සන් ජොබ් එක කරපන් (මට ග්‍රීන් කාර්ඩ් එක දීපන් )
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    ගන් වයලන්ස් නෙමෙ මචං .එත් උන්ගෙ අළුත් අගමැතියාට ගොඩාක් මිනිස්සු දැන් කැමති නැහැ.
    යුරොපෙ වගෙ මුස්ලිම් කරණයක් වෙන සීන් එකක්
    දැණ් ස්වීඩන් එහෙම ඉවරයි ,ජර්මනියත් ඉවරයිම් ෆ්‍රන්ස් පවා එහෙමයි

    කොහොම උනත් අපෙ කියලා තියෙන්නෙ අපෙ රට විතරයි බන් .
    කොහෙ ගියත් අපිව ගණන් ගන්නෙ නැහ නෙ ?

    ඔය රටවල් හොඳ කාලයක් තිබුණා

    අපෙ රටෙ සෙරම හොඳා සල්ලි ප්‍රශ්නෙ නැත්තම් .

    matath hamoma kiyanne oya seen eka thama machan ,lanakwa patta ratake honda income ekake thiyanawa name , mehe cost of living adui , South Asia wala living condition eka hodama country eka I think , medical free , education is free in state universities , Weather ekath hodaiyi :yes:

    Political awule and Minssunge attitude awulake nathname patta ratake meka

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    matath hamoma kiyanne oya seen eka thama machan ,lanakwa patta ratake honda income ekake thiyanawa name , mehe cost of living adui , South Asia wala living condition eka hodama country eka I think , medical free , education is free in state universities , Weather ekath hodaiyi :yes:

    Political awule and Minssunge attitude awulake nathname patta ratake meka

    ගොඩක් රටවල් වල ගිය මිනිස්සු අපිත් රටවල් වලට යන අතරෙ සෙට් වෙලා කතා කරන දෙවල් නිසා තමා මාත් මෙ නිගමනයට අවෙ.

    මැදපෙරදිග තෙල් තියෙනකන් ඉඳිවි,
    යුරොපෙත් ඉස්සර වගෙ නෙමෙ දැන්.
    ඒ කාලවල් තිබ්බා ඒ රටවල් වල ගුණාත්මක පැත්තක් තිබ්බ

    එත් මන් හිතන්නෙ අළුතෙන් ගිහින් ඒ රටක මිනිහෙක් වෙන්න අමාරුයි දැන් දැන් .

    එකයි ගොඩක් එවුන් ඉන්න කාලවල් වල ඉඳලා ලංකාවට ඇවිත් බිස්නස් එකක් පටන් ගන්න යන්නෙ

    ලංකාව හොඳයි සල්ලි අවුල තමා
    අපෙ උන්ගෙ ආකල්පත් බලපනවා බන්
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    මෝඩයො පිරිල :(
    ඉස්කෝල වල වෙඩි තියාගන්නව :(
    ජීවිතේ කියන්නෙ මත් වෙන්න මොනා හරි පෙත්තක් ගහල නයිට් ක්ලබ් එකකට ගිහිං හති වැටෙනකං නටල දෙතුන් සීයක් එකක් බුදියගන්න එක.
    ඔපරේශන් ටිකක් කරල පස්ස ලොකු කරගෙන ටීවි එක ඉස්සරහට ඇවිල්ල ඇඳුම ගැලෙව්ව ගමං එක රැයින් රටම වන්දනා කරන මාර ශ්‍රේෂ්ඨ චරිතයක් වෙනව.
    කොහෙදිද මන්ද දැක්ක සමීක්ශණේකිං හෙලි වෙලා තියෙනව ඇමරිකාවෙ college education එක ඉවර කරල ඩිග්‍රියක් හරි ඩිප්ලෝමා එකක් හරි අරං අධ්‍යාපනේ හමාර කරන ඇමරිකන් කාරයෙක්ගෙ සාමාන්‍ය බුද්ධිමට්ටම ජපානෙ අන්තිම අවුරුද්දෙ ඉස්කෝලෙ ලමෙක්ගෙ සාමාන්‍ය බුද්ධි මට්ටමට සමානයි කියල (නිරවද්‍යතාවය ගැන හරියටම දන්නෑ)
    ඇමරිකාවෙ සල්ලි විතරයි බං. දෙවනි ලෝක යුද්ධ කාලෙ යුරෝපෙ හිටිය මොලකාරයො සෙට් එක ඇමරිකාවට පැන්න ඉතිං උන්දියුණු වුනා.
    මහ කාලකන්නි රටක් උඹට රට යන්නම ඕන්නං ඕස්ට්‍රේලියාව හරි යුරෝපෙ වෙන රටක් හරි බලපං ඇමරිකාව එපා :no:
    නැත්තං කැනඩා බලපං :yes:

    ehema yanna salli ne ban... kadda polish nee degree ekath maga dip eken govt job ekath set karagaththe
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    :frown::frown::frown:
    ඇමරිකාව ගොඬ නැගුවෙ යුරොපීය සංක්‍රමණිකයන්
    ලොක යුද්ධ ,විප්ලව, කර්මාන්තකරණය වගෙ සමාජීය දෙශපාලනික වෙනස් කම් වලින් බැටකාපු යුරොපීයන් ඇමරිකාවට සංක්‍රමණය උනා,
    ඒ අතර බුද්ධිමතුන් වියතුන් උගතුන් දාර්ශනිකයන්, විද්‍යාඥයන් වගෙ සෙරම හිටියා.
    ඔය අයින්ස්ටයින්ලා ,ටෙස්ලා ලා ඒ වගෙ අය.

    ඇමරිකාව සුපර් පවර් එක උනෙ දෙවෙනි ලොක යුද්දෙන් පස්සෙ යුරොපීය ආධිපත්‍ය බිඳ වැටුණු නිසා

    ඇමරිකාවෙත් හොඳ කාලයක් තිබ්බා. එත් දැන් එන්න එන්න බොග වෙනවා,

    කැනඩාවත් බොග තමා බන් මේ අළුත් අගමැතියා එක්ක.
    මන් නම් කියන්නෙ ලංකාව හොඳයි එකම අවුල මුදල් ප්‍රශ්නෙ විතරයි .
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    :confused:
    කැනඩාවෙ මොකද බං වෙන්නෙ ? එහෙම රටක් තියෙනව කියල දන්නව මිසක් එහෙ වෙන කිසිම දෙයක් ගැන අහන්නවත් ලැබෙන්නෑනෙ බං. දන්න තරමින් කැනඩාවෙත් තුවක්කු තියාගන්න අවසර දෙනව. ඒත් උන් ඇමරිකාවෙ තරං වෙඩි තියාගන්නෑනෙ. වෙඩි තියාගත්ත සීන් එකක් අහන්නවත් ලැබිල නෑ :eek:
    ahala thiyena widiyata nam Canada hondai neda ????
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,974
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අහන්න දෙයක් නැ පලයන්...

    පිස්සෙක් වෙන්න එපා....

    55000 අරන් අල කන්නද බන්.... අනික එක තැන පල වෙන්න රජයේ ජෝබේ ලිදේ ඉන්න ගෙම්බෝ වගේ...

    යන්න බ්‍රෝ.... ඔයාගේ ළමය් හරි හොදින් ඉදිය්...