කැනඩාවෙ මොකද බං වෙන්නෙ ? එහෙම රටක් තියෙනව කියල දන්නව මිසක් එහෙ වෙන කිසිම දෙයක් ගැන අහන්නවත් ලැබෙන්නෑනෙ බං. දන්න තරමින් කැනඩාවෙත් තුවක්කු තියාගන්න අවසර දෙනව. ඒත් උන් ඇමරිකාවෙ තරං වෙඩි තියාගන්නෑනෙ. වෙඩි තියාගත්ත සීන් එකක් අහන්නවත් ලැබිල නෑ![]()
ගන් වයලන්ස් නෙමෙ මචං .එත් උන්ගෙ අළුත් අගමැතියාට ගොඩාක් මිනිස්සු දැන් කැමති නැහැ.
යුරොපෙ වගෙ මුස්ලිම් කරණයක් වෙන සීන් එකක්
දැණ් ස්වීඩන් එහෙම ඉවරයි ,ජර්මනියත් ඉවරයිම් ෆ්රන්ස් පවා එහෙමයි
කොහොම උනත් අපෙ කියලා තියෙන්නෙ අපෙ රට විතරයි බන් .
කොහෙ ගියත් අපිව ගණන් ගන්නෙ නැහ නෙ ?
ඔය රටවල් හොඳ කාලයක් තිබුණා
අපෙ රටෙ සෙරම හොඳා සල්ලි ප්රශ්නෙ නැත්තම් .








