මෝඩයො පිරිල 
ඉස්කෝල වල වෙඩි තියාගන්නව 
ජීවිතේ කියන්නෙ මත් වෙන්න මොනා හරි පෙත්තක් ගහල නයිට් ක්ලබ් එකකට ගිහිං හති වැටෙනකං නටල දෙතුන් සීයක් එකක් බුදියගන්න එක.
ඔපරේශන් ටිකක් කරල පස්ස ලොකු කරගෙන ටීවි එක ඉස්සරහට ඇවිල්ල ඇඳුම ගැලෙව්ව ගමං එක රැයින් රටම වන්දනා කරන මාර ශ්‍රේෂ්ඨ චරිතයක් වෙනව.
කොහෙදිද මන්ද දැක්ක සමීක්ශණේකිං හෙලි වෙලා තියෙනව ඇමරිකාවෙ college education එක ඉවර කරල ඩිග්රියක් හරි ඩිප්ලෝමා එකක් හරි අරං අධ්‍යාපනේ හමාර කරන ඇමරිකන් කාරයෙක්ගෙ සාමාන්‍ය බුද්ධිමට්ටම ජපානෙ අන්තිම අවුරුද්දෙ ඉස්කෝලෙ ලමෙක්ගෙ සාමාන්‍ය බුද්ධි මට්ටමට සමානයි කියල (නිරවද්‍යතාවය ගැන හරියටම දන්නෑ)
ඇමරිකාවෙ සල්ලි විතරයි බං. දෙවනි ලෝක යුද්ධ කාලෙ යුරෝපෙ හිටිය මොලකාරයො සෙට් එක ඇමරිකාවට පැන්න ඉතිං උන්දියුණු වුනා.
මහ කාලකන්නි රටක් උඹට රට යන්නම ඕන්නං ඕස්ට්‍රේලියාව හරි යුරෝපෙ වෙන රටක් හරි බලපං ඇමරිකාව එපා 
නැත්තං කැනඩා බලපං
ඇමරිකාව ගොඬ නැගුවෙ යුරොපීය සංක්‍රමණිකයන්
ලොක යුද්ධ ,විප්ලව, කර්මාන්තකරණය වගෙ සමාජීය දෙශපාලනික වෙනස් කම් වලින් බැටකාපු යුරොපීයන් ඇමරිකාවට සංක්‍රමණය උනා,
ඒ අතර බුද්ධිමතුන් වියතුන් උගතුන් දාර්ශනිකයන්, විද්‍යාඥයන් වගෙ සෙරම හිටියා.
ඔය අයින්ස්ටයින්ලා ,ටෙස්ලා ලා ඒ වගෙ අය.
ඇමරිකාව සුපර් පවර් එක උනෙ දෙවෙනි ලොක යුද්දෙන් පස්සෙ යුරොපීය ආධිපත්‍ය බිඳ වැටුණු නිසා
ඇමරිකාවෙත් හොඳ කාලයක් තිබ්බා. එත් දැන් එන්න එන්න බොග වෙනවා,
කැනඩාවත් බොග තමා බන් මේ අළුත් අගමැතියා එක්ක.
මන් නම් කියන්නෙ ලංකාව හොඳයි එකම අවුල මුදල් ප්‍රශ්නෙ විතරයි .