උඹල පඩි ගන්නෙ මාසෙද / සතියද? / සති දෙකෙන්ද

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    හැමදාම උදේ 6 වෙනකොට සල්ලි වැටෙනවා. ඩිස්ක්‍රිප්ශන් එකට පක්ශෙක නමක් දානවා. එතකොට මම දන්නවා එදාට ඒ දාන පක්ශෙට කඩේ යන්න ඕනේ බව. කඩේ ගියොත් සල්ලි තමයි :yes::yes:
     
    • Haha
    Reactions: Hankook

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,962
    13,046
    113
    අපිට දවසේ ගානේ දෙන්නේ. නුලට 5000යි
    ඒ ක්‍රමය අපිට හොදයි.
    උඹලගෙ එක වැඩක් නෑ, ෆික්ස් රේට් නෙ, අර උඩ වෙන එකෙක් දාල තිබ්බ ඒකට රිකෲට් කරන එකා බලල සෙට් වෙයන්, නූල ලොකු උනත් දාහයි, නූල කැඩුනත් දාහය බෝනස් තියේ

    හැමදාම උදේ 6 වෙනකොට සල්ලි වැටෙනවා. ඩිස්ක්‍රිප්ශන් එකට පක්ශෙක නමක් දානවා. එතකොට මම දන්නවා එදාට ඒ දාන පක්ශෙට කඩේ යන්න ඕනේ බව. කඩේ ගියොත් සල්ලි තමයි :yes::yes:
    ප්‍රීපේඩ්ද කඩේ යන්නෙ? අයියාහ්.... මට රීලෝඩ් එකක් කියල කියනවද?
    ------ Post added on Oct 5, 2024 at 3:36 PM
     
    • Love
    Reactions: ruchira55

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,614
    125,093
    113
    දෙහිවල
    උඹලගෙ එක වැඩක් නෑ, ෆික්ස් රේට් නෙ, අර උඩ වෙන එකෙක් දාල තිබ්බ ඒකට රිකෲට් කරන එකා බලල සෙට් වෙයන්, නූල ලොකු උනත් දාහයි, නූල කැඩුනත් දාහය බෝනස් තියේ
    ඊයා. අපිට නුල දාපු ගමන් 5000ක් එකවුන්ට් එකට එනවා මචන්.
    1000ට මේකේ ලියලා වැඩක් නැහැ.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,962
    13,046
    113
    ඊයා. අපිට නුල දාපු ගමන් 5000ක් එකවුන්ට් එකට එනවා මචන්.
    1000ට මේකේ ලියලා වැඩක් නැහැ.
    5000හ + 1000 යකෝ,

    per post 5000
    lokuwata reply awith pages 7-8k seen eka giyot thawa 1000k denawa

    espose wela chora ununot kapanawa, habay ehema welat pages 10-12 theead eka adila giyot 2000k wage denawa
    @Walter White

    මේකට සෙට් වෙයන්, ලාබයි ඔය අයිස් හදනවට වඩා
    ------ Post added on Oct 5, 2024 at 3:44 PM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,614
    125,093
    113
    දෙහිවල
    මේකට සෙට් වෙයන්, ලාබයි ඔය අයිස් හදනවට වඩා
    අපේ පිටු ගාන වැඩක් නැහැ. නුලට 5000යි. දවස දෙකක් තුනක් දැම්මම සැපේ ඉන්න පුළුවන්.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,962
    13,046
    113
    අපේ පිටු ගාන වැඩක් නැහැ. නුලට 5000යි. දවස දෙකක් තුනක් දැම්මම සැපේ ඉන්න පුළුවන්.
    main-qimg-9fff4619784d39d6a22da8c4c5492497-pjlq
     
    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    533
    359
    63
    Home
    kitsooftlk.blogspot.com
    na machan tool eke nemei awula, one tharam tools thiyenawa, practicality ekei awula. mama ai mahansi wela accounts dep eka overwork karawala kohomath dena padiya dekata tunata kadala denne wage ekak thiye neh. kohomath labour conditions wala sathi padi naha, mama oka offer karanna haduwe apen wath wade start wewi kiyala. mage loku staff ekak naha
    hari machan.... umbe kathawa hari..... pinata company karala khomath wedak na..... labourslata wath wedak na... dena service ekata match wenne nathi options nikan barak witharai