උඹල පඩි ගන්නෙ මාසෙද / සතියද? / සති දෙකෙන්ද

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    පොඩි අදහසක් ආවා ලංකාවෙ ඉන්න අයට Bi-Weekly පඩි ක්‍රමයට යන්න, Staff එකෙන් 60% කට වඩා සැලරි ඇඩ්වාන්ස් අරන් තියෙනවා. ගිය මාසෙ නම් නිවාඩු ගොඩක් සෙට් උන නිසා වෙන්න පුළුවන්. එකවුන්ට්ස් කරන එකා නම් මැරෙන්න හදනවා. ඒත් සති-දෙසති පඩි ක්‍රමයෙන් ගන්න පඩි ගන්න කෙනාට පහසුවක් වෙනවා නේද? මම සති පඩි දෙන තැනක වැඩ කරල තියෙනව, ආතල් මොකද නිතර සල්ලි අතේ ගැවසෙන නිසා. මම වැඩ කෝටා ක්‍රමයකට යන නිසා පැමිණීම බලන්නෙ නැහැ. කොටින්ම මගේ නිවාඩු කියල ජාතියක් නෑ. වැඩ ඉවර නම් ඕනෑ මගුලක්. ඩෙඩ්ලයින් පන්නන්නෙ නැතුව මැනේජ් කරනව නම් ඕ.පු. ඉතින් ගොඩක් උන් සතියෙ මුලම ටක් ගාලා වැඩ ඉවර කරල අන්තිම ටිකේ චක් ගුඩු ගහ ගහ ඉන්නෙ

    උඹලගෙ අදහසුත් කියපල්ලා කුකුළනේ.
    අපිට නං දායකධාරින් පුජා කරන විදියට තමයි කොටුගොඩ ජුන්ඩා වංශ හිමි.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,962
    13,045
    113
    අපිට නං දායකධාරින් පුජා කරන විදියට තමයි කොටුගොඩ ජුන්ඩා වංශ හිමි.
    අපිට දිනපතා තමයි සලාක ක්‍රමයට ලැබෙන්නේ. විජයනන්දනාරාමේ වගේ අවුල් වෙනවා හිටපු ගමන්.

    කැරියා දානෙ බාරගත්තා නේ

    දැන් ඉතින් මොකෙක් හරි පඩිය කීයද ඇහුවම සති දෙකේ පඩිය කියනවා. එතකොට අහන එකා හරි සතුටින්. අපිත් සතුටින්.

    මාසික පඩිය කියද කියලා ෆෝම් පිරවන්ඩ වෙන තැන් වලදි දෙවරක් චක්කරෙත් දැනගෙඅ ඉන්ඩ වෙනවා. උබෙ ස්ටාෆ් එකෙ ඔක්කොටම දෙවරක් චක්කරේ පුලුවන්ද??

    my opinion - ඕකෙන් වෙන්නෙ මිනිස්සු පිරුදු වෙලා ඉන්න ඉතුරුම් රටාවට කෙලවිලා ගිහින් උන්ගේ ඉතිරිකිරීමේ පුරුදු නැතිවෙලා යන එක
    දෙවරක් බැරි උන් නම් ඉන්නවා. අදත් කොටේශන් එකකට දෙපාරක් ඩිස්කවුන්ට් දාලා අහු උනා.
    ------ Post added on Oct 4, 2024 at 6:58 PM
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අපිට දිනපතා තමයි සලාක ක්‍රමයට ලැබෙන්නේ. විජයනන්දනාරාමේ වගේ අවුල් වෙනවා හිටපු ගමන්.

    කැරියා දානෙ බාරගත්තා නේ
    මුෂ්ලීම් අපිලාට අල්ලාහ් හුතාලාගේ පිහිටයි.

    රියදුරු දෑතට අත්තනායක දෙවි පිහිටයි.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,962
    13,045
    113
    මුෂ්ලීම් අපිලාට අල්ලාහ් හුතාලාගේ පිහිටයි.

    රියදුරු දෑතට අත්තනායක දෙවි පිහිටයි.
    කොන කපන ලද බවට ලඟම පල්ලියෙ ලෙබ්බෙ ගෙන් සහතිකයක් ඇන්න එන්ඩ, එක්සත් හොර තම්බි සංගමෙන් ආධාරයක් සෙට් කරල දෙන්නම් කංජි බොන්න. පිටකොටුවෙල ලෑල්ලක් දාගන්න ණය කුත් දෙනවා.

    බාරකල්ලාහු ලාකි.. අල්ලාහ් ඔබලාට බරකත් කරත්වා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,913
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම නෙවෙයි බං ගනන් හැදෙන්නේ. 52/4 බෙදලා දෙන්න බෑ. සමහර මාස වල සති 4ට වැඩි. සමහර මාස වල හරියටම 4යි. අවුරුද්දට ලක්ශ 12ක්නම් ඒක මාසේ ගානට දෙනකොට මසේට ලක්ශෙනේ පඩිය. ඕකම biweekly දෙනකොට 12/26 වෙන්නේ. ඒ කියන්නේ 46000 ගානක් එන්නේ. එකම දේ paycheck එකකට ලැබෙන්නේ අඩු ගානක්. නමුත් වාරිශිකව එකම ගාන. මාස 13 කතාව වැරදි.

    උබට කියන මඟුල තේරෙන්නෙ නෑ. උබ ඔය කියන්නෙ දෙකේ පන්තියෙ ළමයෙකුත් දන්න දෙයක්නෙ. ඒක මට වෙනම කියල දෙන්න උබ හිතන්නෙ මං මොකෙක් කියලද.

    සාමාන්‍යයෙන් මාසෙකට සති 4යි කියල ගන්නෙ. එතකොට අවුරුද්දට ඒ වගේ ඒවා 13 ක් තියෙනවා.

    පිටරටක සති දෙකෙන් දෙක පඩි ලැබෙද්දි වැඩ කරන ගානට හරියට පඩි ලැබෙනවා. ලංකාවෙ දවස් 31 මාසෙටත් එකම ගාන. දවස් 28 මාසෙටත් එකම ගාන 🙈😹😹
     
    • Wow
    Reactions: AnuradhaRa

    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    531
    358
    63
    Home
    kitsooftlk.blogspot.com
    ඒකත් ඇත්ත, මම දැනුවත්ව එකෙක්වත් ලෝන් වලට ලොකුවට හිර වෙලා නෑ, ඒත් හැමදාම 40% සැලරි ඇඩ්වාන්ස් එක ගන්නවා.සති දෙකෙන් දෙකට දෙන්න බැලුවෙ. සතියෙන් සතිය අවුල් තමයි
    kamathi ekekta ganna option ekak hatiyata dipanko..... ona ewun e widihata hareine
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    මං මේ කියන දේ වැරදි වෙන්න පුලුවන්. මං දන්න තරමට පඩි හැදෙන්නේ වාරිශික ගානක්. ඕක මාස ගානට බෙදලා හරි සති ගානට බෙදල හරි තමා මං දැනට ඉන්න රටේ නම් ගෙවන්නේ. ලැබෙන කෙනාගේ පහසුව මොකක් උනත් ලංකාවේ හුගක් අයට නැත්තෙම මූලය කලමනාකරනය. ඒක නිසා මාසෙන් මාසෙට දුන්නත් සති 2න් දුන්නත් සල්ලි ටික සල්ලම් කරගන්නවා
    තමන්ට හම්බෙන්නෙ 30 000 ද 1 මිලියන් ද, කීය උනත් ඒක මැනේජ් කරගන්න බැරුව වෑලෙන උන් නම් සාපයක්.
    එක්කො ලැබෙන ගාන වැඩි කරගන්න ගේමක් ගහන්න ඕනි. නැත්නම් ලැබෙන ගානට ජීවත් වෙන්න ඕනි.
     
    astrin

    Well-known member
  • Oct 9, 2022
    541
    666
    93
    Mn sathi 2n 2t

    තමන්ට හම්බෙන්නෙ 30 000 ද 1 මිලියන් ද, කීය උනත් ඒක මැනේජ් කරගන්න බැරුව වෑලෙන උන් නම් සාපයක්.
    එක්කො ලැබෙන ගාන වැඩි කරගන්න ගේමක් ගහන්න ඕනි. නැත්නම් ලැබෙන ගානට ජීවත් වෙන්න ඕනි.
    Ou bn 50000 padi gna un wahna ehmath arn gewal hadn athla eke inv .money management thma
    ------ Post added on Oct 5, 2024 at 12:32 PM
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,962
    13,045
    113
    aththatama automated systems use karana eka practically amaruida machan? main reason eka mokakda?
    Automated karana eka nam loku awulak na, kohomath api use karanne Seylan Wage system eka. paysheet eka upload karanna witharai thiyenne, eeka lesi. padi hadana ekata nam api athulema ERP ekak hadagena thiyenawa, mokaa salary category 5k yanawa, labana mase idan 6i, saha temp workers la. awatiyal walata gewana ewa, EPF ETP okkoma effort eka double wenawa bi-weekly padi waladi, okkoma ekata yanawa nam awulak na, kattiyakata bi, kattiyakata monthly karanna amarui

    issara nam zktech attendance machine eke sotware eken thamai padi okkoma haduwe, dan na license fee eka wadi and apita one widiyata enne na, qatar branch eke nam thama hadanne eken, unge WPS system ekata file eka auto hadala download karanna puluwan, accountant kenek onema na
    ------ Post added on Oct 5, 2024 at 3:03 PM
     
    ok bro.... meka umbalata prashnayak nam godak company walata prashnayaka athi. Kata hari product ekak develop karanna supiri idea ekak.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,962
    13,045
    113
    ok bro.... meka umbalata prashnayak nam godak company walata prashnayaka athi. Kata hari product ekak develop karanna supiri idea ekak.
    na machan tool eke nemei awula, one tharam tools thiyenawa, practicality ekei awula. mama ai mahansi wela accounts dep eka overwork karawala kohomath dena padiya dekata tunata kadala denne wage ekak thiye neh. kohomath labour conditions wala sathi padi naha, mama oka offer karanna haduwe apen wath wade start wewi kiyala. mage loku staff ekak naha