උඹලගෙ එක වැඩක් නෑ, ෆික්ස් රේට් නෙ, අර උඩ වෙන එකෙක් දාල තිබ්බ ඒකට රිකෲට් කරන එකා බලල සෙට් වෙයන්, නූල ලොකු උනත් දාහයි, නූල කැඩුනත් දාහය බෝනස් තියේඅපිට දවසේ ගානේ දෙන්නේ. නුලට 5000යි
ඒ ක්‍රමය අපිට හොදයි.
ප්රීපේඩ්ද කඩේ යන්නෙ? අයියාහ්.... මට රීලෝඩ් එකක් කියල කියනවද?හැමදාම උදේ 6 වෙනකොට සල්ලි වැටෙනවා. ඩිස්ක්‍රිප්ශන් එකට පක්ශෙක නමක් දානවා. එතකොට මම දන්නවා එදාට ඒ දාන පක්ශෙට කඩේ යන්න ඕනේ බව. කඩේ ගියොත් සල්ලි තමයි![]()
ඊයා. අපිට නුල දාපු ගමන් 5000ක් එකවුන්ට් එකට එනවා මචන්.උඹලගෙ එක වැඩක් නෑ, ෆික්ස් රේට් නෙ, අර උඩ වෙන එකෙක් දාල තිබ්බ ඒකට රිකෲට් කරන එකා බලල සෙට් වෙයන්, නූල ලොකු උනත් දාහයි, නූල කැඩුනත් දාහය බෝනස් තියේ
5000හ + 1000 යකෝ,ඊයා. අපිට නුල දාපු ගමන් 5000ක් එකවුන්ට් එකට එනවා මචන්.
1000ට මේකේ ලියලා වැඩක් නැහැ.
per post 5000
lokuwata reply awith pages 7-8k seen eka giyot thawa 1000k denawa
@Walter Whiteespose wela chora ununot kapanawa, habay ehema welat pages 10-12 theead eka adila giyot 2000k wage denawa
අපේ පිටු ගාන වැඩක් නැහැ. නුලට 5000යි. දවස දෙකක් තුනක් දැම්මම සැපේ ඉන්න පුළුවන්.මේකට සෙට් වෙයන්, ලාබයි ඔය අයිස් හදනවට වඩා
අපේ පිටු ගාන වැඩක් නැහැ. නුලට 5000යි. දවස දෙකක් තුනක් දැම්මම සැපේ ඉන්න පුළුවන්.
hari machan.... umbe kathawa hari..... pinata company karala khomath wedak na..... labourslata wath wedak na... dena service ekata match wenne nathi options nikan barak witharaina machan tool eke nemei awula, one tharam tools thiyenawa, practicality ekei awula. mama ai mahansi wela accounts dep eka overwork karawala kohomath dena padiya dekata tunata kadala denne wage ekak thiye neh. kohomath labour conditions wala sathi padi naha, mama oka offer karanna haduwe apen wath wade start wewi kiyala. mage loku staff ekak naha