උඹල පදින වාහනවල

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මට ආසයි ඔටෝ ගියර් එකක් පදින්ඩ, මොකක්හරි පොඩි වාහනයක්
    මැනුවල් අමාරුයි මට
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,188
    31,918
    113
    මට ආසයි ඔටෝ ගියර් එකක් පදින්ඩ, මොකක්හරි පොඩි වාහනයක්
    මැනුවල් අමාරුයි මට
    කොට මොඩල්, ළඟ පිකප්
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    automatic gear වලට ආසම නෑ. මෙච්චර කාලෙකට ගත්ත හැම වාහනේම manual ඒවා ගත්තේ. personally මම කැමති manual වාහන වලට. නැත්නම් drive කරද්දී කිසි ගතියක් නෑ.
     
    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    ඩිමෝ බට්ටා එකේ ගියර් සිස්ටම් එක කොහොමද? ගියර් 5 ද? ඔටෝ එන්නේ නැද්ද?
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916

    Issarahata manual ewwa hoyana eka tamai case eka.
     
    • Like
    Reactions: rarabhagya

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ඩිමෝ බට්ටා එකේ ගියර් සිස්ටම් එක කොහොමද? ගියර් 5 ද? ඔටෝ එන්නේ නැද්ද?
    මැනුවල් ජියර් 5යි
    මේ ළඟදි ෆස්ට් එකට දාල ක්ලච් එක විතරක් ටික ටික දුන්න, වාහනේ ඉස්සරහට ගියා
    කලබල වෙච්ච පාර බ්‍රේක් එක විතරක් පෑගුව, එන්ජිම නතර වුණා, කලච් එකත් පාගන්ඩෝන කියන එක ඔලුවෙ තිබුණෙ නෑ
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    automatic gear වලට ආසම නෑ. මෙච්චර කාලෙකට ගත්ත හැම වාහනේම manual ඒවා ගත්තේ. personally මම කැමති manual වාහන වලට. නැත්නම් drive කරද්දී කිසි ගතියක් නෑ.
    මමත් ඔහොම තමා හිටියෙ. පස්සෙ Auto එකක් ගත්තාම කොච්චර ලේසිද කියලා තේරෙුණේ ඩේලි ඩ්‍රයිව් කරනකොට. වෙනද රෝඩ් ට්‍රිප් එකක් ගියාම දණිස් කැක්කුම එනවා ක්ලච් කර කර ගියර් මාරු කරලා. දැන් කිසි අමාරුවක් නෑ. ආයෙමත් මැනුවල් පැත්තට යන්න ආසාවකුත් නෑ.
     
    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    මැනුවල් ජියර් 5යි
    මේ ළඟදි ෆස්ට් එකට දාල ක්ලච් එක විතරක් ටික ටික දුන්න, වාහනේ ඉස්සරහට ගියා
    කලබල වෙච්ච පාර බ්‍රේක් එක විතරක් පෑගුව, එන්ජිම නතර වුණා, කලච් එකත් පාගන්ඩෝන කියන එක ඔලුවෙ තිබුණෙ නෑ

    ඉස්සර මටත් එහෙම තමයි. දැන් උනත් ඩ්‍රයිවින් කරන්න පටන් අරන් අවුරුදු 15 ක් විතර උනාට ඩිමෝ බට්ට එක අමාරුයි.
     
    • Like
    Reactions: AnuradhaRa

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මමත් ඔහොම තමා හිටියෙ. පස්සෙ Auto එකක් ගත්තාම කොච්චර ලේසිද කියලා තේරෙුණේ ඩේලි ඩ්‍රයිව් කරනකොට. වෙනද රෝඩ් ට්‍රිප් එකක් ගියාම දණිස් කැක්කුම එනවා ක්ලච් කර කර ගියර් මාරු කරලා. දැන් කිසි අමාරුවක් නෑ. ආයෙමත් මැනුවල් පැත්තට යන්න ආසාවකුත් නෑ.
    මට කකුල් කැක්කුම ආවෙ වම් කකුල නිකන් තියන් ඉඳලා ඔටෝ එකක
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,112
    2,204
    113
    automatic gear වලට ආසම නෑ. මෙච්චර කාලෙකට ගත්ත හැම වාහනේම manual ඒවා ගත්තේ. personally මම කැමති manual වාහන වලට. නැත්නම් drive කරද්දී කිසි ගතියක් නෑ.
    mat asa manual walata.. habay traffic eke yanawa nm auto lesiy.. issarahta manual hoyaganna nati wena seen ekak tiyenne
     
    • Like
    Reactions: rarabhagya

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    Issarahata manual ewwa hoyana eka tamai case eka.
    ඒක නම් ඇත්ත. දැන් එන ගොඩක් ඒවා automatic. හැබැයි ඒවගේ manual එක්ක එන ඒවත් තියනවා නේද.

    මමත් ඔහොම තමා හිටියෙ. පස්සෙ Auto එකක් ගත්තාම කොච්චර ලේසිද කියලා තේරෙුණේ ඩේලි ඩ්‍රයිව් කරනකොට. වෙනද රෝඩ් ට්‍රිප් එකක් ගියාම දණිස් කැක්කුම එනවා ක්ලච් කර කර ගියර් මාරු කරලා. දැන් කිසි අමාරුවක් නෑ. ආයෙමත් මැනුවල් පැත්තට යන්න ආසාවකුත් නෑ.
    මෙච්චර කාලෙකට ගත්ත හැම වාහනේම manual උනාට. automatic ඒවත් drive කරලා තියනවා මචෝ සමහර වෙලාවට. එක පාරක් insurance එකෙන් දුන්න වාහනයක් සතියක්ම drive කලා ඒක auto. මට නම් ඒත් සෙට් උනේ නෑ.

    මම හිතන්නේ මචන් ඕක එක එක්කෙනාගේ කැමැත්ත සහ ආසාව. රෝඩ් ට්‍රිප් එහෙම සති ගණන් ගිහින් තියනවා. මට නම් එහෙම අව්ලක් නෑ. අනික රෑට එහෙම drive කරද්දී මම නම් recommend කරන්නේ manual. නැත්නම් ඇග ඇක්ටිව් ගතිය අඩු වෙද්දී නිදි මත එහෙම එන සම්භාවිතාව වැඩි.

    Last edited:
    • Like
    Reactions: icepack

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඒක නම් ඇත්ත. දැන් එන ගොඩක් ඒවා automatic. හැබැයි ඒවගේ manual එක්ක එන ඒවත් තියනවා නේද.

    මෙච්චර කාලෙකට ගත්ත හැම වාහනේම manual උනාට. automatic ඒවත් drive කරලා තියනවා මචෝ සමහර වෙලාවට. එක පාරක් insurance එකෙන් දුන්න වාහනයක් සතියක්ම drive කලා ඒක auto. මට නම් ඒත් සෙට් උනේ නෑ.

    මම හිතන්නේ මචන් ඕක එක එක්කෙනාගේ කැමැත්ත සහ ආසාව. රෝඩ් ට්‍රිප් එහෙම සති ගණන් ගිහින් තියනවා. මට නම් එහෙම අව්ලක් නෑ. අනික රෑට එහෙම drive කරද්දී මම නම් recommend කරන්නේ manual. නැත්නම් ඇග ඇක්ටිව් ගතිය අඩු වෙද්දී නිදි මත එහෙම එන සම්භාවිතාව වැඩි.

    නිදිමත සීන් එකනම් ඇත්ත මචං. මම ගොඩක් වෙලාවට මහ රෑ සහ පාන්දර කියන වෙලාවල ඩ්‍රයිව් කරන්නෙ නැහැ. මාරාන්තික අනතුරු වෙන තරමක් වෙන්නෙ ඔය ටයිම් වල. මට ස්වභාවයෙන්ම නිදිමත එනවා අඩුයි ඩ්‍රයිව් කරනකොට. හැබැයි යන්තම් හරි නිදිමතක් ආවොත් වහාම නවත්තලා පොඩ්ඩක් ෆ්රෙෂ් වෙලා තමා යන්නෙ. යන්නම බැරිනම් අයිනකට නවත්තලා නිදාගන්නවා. ජීවිතේට නිදිමතේ එලවන්නෙ නැහැ.