ඌට ඔය දෙකම බෑ කොර ගන්නබැඳපු උන් ගෑණිව පදිනවා, තනිකඩව ඉන්න උන් අත් ටැක්ටර් පදිනවා...
උඹ?
කොට මොඩල්, ළඟ පිකප්මට ආසයි ඔටෝ ගියර් එකක් පදින්ඩ, මොකක්හරි පොඩි වාහනයක්
මැනුවල් අමාරුයි මට
Issarahata manual ewwa hoyana eka tamai case eka.automatic gear වලට ආසම නෑ. මෙච්චර කාලෙකට ගත්ත හැම වාහනේම manual ඒවා ගත්තේ. personally මම කැමති manual වාහන වලට. නැත්නම් drive කරද්දී කිසි ගතියක් නෑ.
මැනුවල් ජියර් 5යිඩිමෝ බට්ටා එකේ ගියර් සිස්ටම් එක කොහොමද? ගියර් 5 ද? ඔටෝ එන්නේ නැද්ද?
මමත් ඔහොම තමා හිටියෙ. පස්සෙ Auto එකක් ගත්තාම කොච්චර ලේසිද කියලා තේරෙුණේ ඩේලි ඩ්‍රයිව් කරනකොට. වෙනද රෝඩ් ට්‍රිප් එකක් ගියාම දණිස් කැක්කුම එනවා ක්ලච් කර කර ගියර් මාරු කරලා. දැන් කිසි අමාරුවක් නෑ. ආයෙමත් මැනුවල් පැත්තට යන්න ආසාවකුත් නෑ.automatic gear වලට ආසම නෑ. මෙච්චර කාලෙකට ගත්ත හැම වාහනේම manual ඒවා ගත්තේ. personally මම කැමති manual වාහන වලට. නැත්නම් drive කරද්දී කිසි ගතියක් නෑ.
මැනුවල් ජියර් 5යි
මේ ළඟදි ෆස්ට් එකට දාල ක්ලච් එක විතරක් ටික ටික දුන්න, වාහනේ ඉස්සරහට ගියා
කලබල වෙච්ච පාර බ්‍රේක් එක විතරක් පෑගුව, එන්ජිම නතර වුණා, කලච් එකත් පාගන්ඩෝන කියන එක ඔලුවෙ තිබුණෙ නෑ
මට කකුල් කැක්කුම ආවෙ වම් කකුල නිකන් තියන් ඉඳලා ඔටෝ එකකමමත් ඔහොම තමා හිටියෙ. පස්සෙ Auto එකක් ගත්තාම කොච්චර ලේසිද කියලා තේරෙුණේ ඩේලි ඩ්‍රයිව් කරනකොට. වෙනද රෝඩ් ට්‍රිප් එකක් ගියාම දණිස් කැක්කුම එනවා ක්ලච් කර කර ගියර් මාරු කරලා. දැන් කිසි අමාරුවක් නෑ. ආයෙමත් මැනුවල් පැත්තට යන්න ආසාවකුත් නෑ.
mat asa manual walata.. habay traffic eke yanawa nm auto lesiy.. issarahta manual hoyaganna nati wena seen ekak tiyenneautomatic gear වලට ආසම නෑ. මෙච්චර කාලෙකට ගත්ත හැම වාහනේම manual ඒවා ගත්තේ. personally මම කැමති manual වාහන වලට. නැත්නම් drive කරද්දී කිසි ගතියක් නෑ.
ඒක නම් ඇත්ත. දැන් එන ගොඩක් ඒවා automatic. හැබැයි ඒවගේ manual එක්ක එන ඒවත් තියනවා නේද.Issarahata manual ewwa hoyana eka tamai case eka.
මෙච්චර කාලෙකට ගත්ත හැම වාහනේම manual උනාට. automatic ඒවත් drive කරලා තියනවා මචෝ සමහර වෙලාවට. එක පාරක් insurance එකෙන් දුන්න වාහනයක් සතියක්ම drive කලා ඒක auto. මට නම් ඒත් සෙට් උනේ නෑ.මමත් ඔහොම තමා හිටියෙ. පස්සෙ Auto එකක් ගත්තාම කොච්චර ලේසිද කියලා තේරෙුණේ ඩේලි ඩ්‍රයිව් කරනකොට. වෙනද රෝඩ් ට්‍රිප් එකක් ගියාම දණිස් කැක්කුම එනවා ක්ලච් කර කර ගියර් මාරු කරලා. දැන් කිසි අමාරුවක් නෑ. ආයෙමත් මැනුවල් පැත්තට යන්න ආසාවකුත් නෑ.
ඒක නම් ඇත්ත. දැන් එන ගොඩක් ඒවා automatic. හැබැයි ඒවගේ manual එක්ක එන ඒවත් තියනවා නේද.
මෙච්චර කාලෙකට ගත්ත හැම වාහනේම manual උනාට. automatic ඒවත් drive කරලා තියනවා මචෝ සමහර වෙලාවට. එක පාරක් insurance එකෙන් දුන්න වාහනයක් සතියක්ම drive කලා ඒක auto. මට නම් ඒත් සෙට් උනේ නෑ.
මම හිතන්නේ මචන් ඕක එක එක්කෙනාගේ කැමැත්ත සහ ආසාව. රෝඩ් ට්‍රිප් එහෙම සති ගණන් ගිහින් තියනවා. මට නම් එහෙම අව්ලක් නෑ. අනික රෑට එහෙම drive කරද්දී මම නම් recommend කරන්නේ manual. නැත්නම් ඇග ඇක්ටිව් ගතිය අඩු වෙද්දී නිදි මත එහෙම එන සම්භාවිතාව වැඩි.