උඹල පාවිච්චි කරන remote upload service මොනාද?

AnuradhaRa

Well-known member
  • onahuptak එක මරු ස්පීඩ් එකත් මරු හැබැයි ගූගල් ඩ්‍රයිව් එක විතරයි සපෝට්
    multcloud එක ස්පීඩ් මදි සමහරවෙලාවට මගදි නතර වෙනව

    උඹල දන්න ඒව තියෙනවනං කියපල්ලකො
     

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    onahuptak එක මරු ස්පීඩ් එකත් මරු හැබැයි ගූගල් ඩ්‍රයිව් එක විතරයි සපෝට්
    multcloud එක ස්පීඩ් මදි සමහරවෙලාවට මගදි නතර වෙනව

    උඹල දන්න ඒව තියෙනවනං කියපල්ලකො
    onahuptak ඒක ඌ අයින් කරගෙන කියලා නූලක් දැක්කා
     
    • Like
    Reactions: AnuradhaRa

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    • Love
    Reactions: AnuradhaRa