උඹල බ්‍රවුසර් එකේ පාස්වර්ඩ්

AnuradhaRa

Well-known member
  • බැංකු වල ඒවා නං සේව් කරන්නේ නැහැ. එළකිරි වගේ එච්චර වැදගත් නැති ඒවා නං සේව් කරනවා.
    device එක තමන් විතරක් යූස් කරනවනං සේව් කළාට අවුලක් නෑ නේද
     
    • Like
    Reactions: Ozone4 and NRTG

    Supun2k

    Active member
  • Aug 30, 2020
    142
    237
    43
    මචංලා ,

    Browser එකේ password manage කරන්නේ නැතුව , එකටම තියන dedicated software use කරපන්!

    මමනම් අවුරුදු 10 කට වඩා Dashlane use කරන්නේ ! Window's , android and IOS , cross sync !

    Military grade security!

    https://www.dashlane.com/amp

    Per Month $4 හැබැයි refereal from exisiting user නම් මාස 6ක් දෙන්නටම free , තව referral එකක් set wunot තවත් මාස 6ක් , මමනම් අවුරුදු 10 ක් දුවන්නේ මෙහෙමයි !

    https://www.dashlane.com/en/as/_VX7pOthM4dH
     

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    තනි පාවිච්චිය උනත්, password save වෙන්නෙ google cloud එකක නේද?

    මන් ලගදි google එකෙ තිබුනු සේරම passwords ප්‍රින්ට් කරගෙන, delete කරල දැම්මා.
     

    AnuradhaRa

    Well-known member
  • Internet connect wenawa nan uba witharak wenne ne.

    Ekko software ekak use karapan, nathnan mathaka thiyaganna thama wenne
    අමාරු පාස්වර්ඩ් මතක තියා ගන්න බෑනෙ බං
    එක්කො ප්‍රින්ට් කරන්න වෙනව
    නැත්තං වෙන සොෆ්ට්වෙයා එකක් පාවිච්චි කරන්න වෙනව
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    බැංකු වල ඒවා නං සේව් කරන්නේ නැහැ. එළකිරි වගේ එච්චර වැදගත් නැති ඒවා නං සේව් කරනවා.

    yako..

    අමාරු පාස්වර්ඩ් මතක තියා ගන්න බෑනෙ බං
    එක්කො ප්‍රින්ට් කරන්න වෙනව
    නැත්තං වෙන සොෆ්ට්වෙයා එකක් පාවිච්චි කරන්න වෙනව

    elakiri eke thread ekaka dala, e thread eka bookmark karala thiyapan
    ------ Post added on Aug 19, 2021 at 1:35 PM