එළකිරි එච්චර වැදගත් නැද්ද?බැංකු වල ඒවා නං සේව් කරන්නේ නැහැ. එළකිරි වගේ එච්චර වැදගත් නැති ඒවා නං සේව් කරනවා.




device එක තමන් විතරක් යූස් කරනවනං සේව් කළාට අවුලක් නෑ නේදබැංකු වල ඒවා නං සේව් කරන්නේ නැහැ. එළකිරි වගේ එච්චර වැදගත් නැති ඒවා නං සේව් කරනවා.
මේකේ එකවුන්ට් නං හදා ගන්න බැරියයි. බැංකු එකවුන්ට් එහෙමද?එළකිරි එච්චර වැදගත් නැද්ද?![]()
හැක් උනොත් ?තමං විතරක් යූස් කරනවනං අවුලක් නෑ නේද
තනි පාවිච්චිය තියෙන ඒවයෙත්?
bitwarden eka witharayi use karanneතනි පාවිච්චිය තියෙන ඒවයෙත්?
අමාරු පාස්වර්ඩ් මතක තියා ගන්න බෑනෙ බංInternet connect wenawa nan uba witharak wenne ne.
Ekko software ekak use karapan, nathnan mathaka thiyaganna thama wenne
බැංකු වල ඒවා නං සේව් කරන්නේ නැහැ. එළකිරි වගේ එච්චර වැදගත් නැති ඒවා නං සේව් කරනවා.
අමාරු පාස්වර්ඩ් මතක තියා ගන්න බෑනෙ බං
එක්කො ප්රින්ට් කරන්න වෙනව
නැත්තං වෙන සොෆ්ට්වෙයා එකක් පාවිච්චි කරන්න වෙනව