No. Contra thaamai mn gahapu early ma game eka
me set eka TV game set ekak ekka awa 2001 di wage. antima eka arenna anikwa play karala thiynwaOva e dawas Wala tikak rare type ban,
ඔය cartridge එක ගෙවල් ළඟ යාලුවේක් ළඟ තිබුන. ගෙවල් ළඟ යාලුවෝ ළඟ නැති ඒවා බලල ඉස්සර ගන්නේ .Road Fighter නම් මතකයි.
බයේ වෙවුල වෙවුල මේ ගේම් එක ගැහුවේ.අදටත් මේ මියුසික් එක ඇහෙද්දි බය හිතෙනවා වගේ.
