උඹල යූස් කරන speed වැඩි pen drives මොනවද ? 32,64 gb ???
Write & read speed වැඩි ඒව මොනවද ?
Write & read speed වැඩි ඒව මොනවද ?
උඹල යූස් කරන speed වැඩි pen drives මොනවද ? 32,64 gb ???
Write & read speed වැඩි ඒව මොනවද ?
මන් ඔය විදියට හොයලා sandisk ඒවා අරන් තියනවා 3න් පාරක් විතර. බ්රෑන්ඩ් එකේ අවුලක්ද, නැත්නම් මට සෙට් උනේ ෆේක් ඒවද දන්නෙ නෑ sandisk ඒවා ටික කාලෙකින් වැඩ කරන්නෙ නැතුව යනවා, නැත්නම් වෙන වෙන ප්රශ්න එනවා..
කින්ග්ස්ටන්, ටීඩීකේ නන් කේස් ඇවිල්ල නෑ.
Branded USB nm aragenama na
Gaththa ewa okkoma chinese..eth Read/Write 100/65 wage thiynw
Crystaldisk ekenuth test kara..durability ekath hodai wage dan awurudu 5/6k godak ewa awulak nathuwama use karanawa
Danna tharamin Kingston hodai
sandisk extreme ganin,,life time warranty ,,,mage 32 eka pichuna ,,post eke unta yawwama 64 ekak ewwa,32 dan hadanne na kiyala
ubata set una ewa fake wenna athii bn...මන් ඔය විදියට හොයලා sandisk ඒවා අරන් තියනවා 3න් පාරක් විතර. බ්රෑන්ඩ් එකේ අවුලක්ද, නැත්නම් මට සෙට් උනේ ෆේක් ඒවද දන්නෙ නෑ sandisk ඒවා ටික කාලෙකින් වැඩ කරන්නෙ නැතුව යනවා, නැත්නම් වෙන වෙන ප්රශ්න එනවා..
කින්ග්ස්ටන්, ටීඩීකේ නන් කේස් ඇවිල්ල නෑ.
mtnam supiryta set una brand eka... patta speed ebay eke branded badu wikunana seller knk setwela pen 2k gththa dn awurudu 6k wthr.. deparaakata gaththe lankwe ewwa aran epaa wela idla arke quality ek dkla pissu watila passe thwa ekk gennuwe... thma badu wada hndta... passe microsd ekkuth gththa dn awurudu 4k thma supiriii... lagdi yhluwekt ona wela aphu gnn bluwa dn SL wlta ship krnne nha
Sandisk ultraflare එකක් ගන්න බැලුවෙ.කෙලවෙයිද ?
කොහෙන්ද ගත්තෙ ??
කොහෙන්ද ගත්තෙ ??