උඹල යූස් කරන 32,64gb speed වැඩි pen drives මොනවද ?

SkullVamp

Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    මන් ඔය විදියට හොයලා sandisk ඒවා අරන් තියනවා 3න් පාරක් විතර. බ්‍රෑන්ඩ් එකේ අවුලක්ද, නැත්නම් මට සෙට් උනේ ෆේක් ඒවද දන්නෙ නෑ sandisk ඒවා ටික කාලෙකින් වැඩ කරන්නෙ නැතුව යනවා, නැත්නම් වෙන වෙන ප්‍රශ්න එනවා..
    කින්ග්ස්ටන්, ටීඩීකේ නන් කේස් ඇවිල්ල නෑ.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    උඹල යූස් කරන speed වැඩි pen drives මොනවද ? 32,64 gb ???

    Write & read speed වැඩි ඒව මොනවද ?

    වැඩිම ඉස්පිඩ් එකක් තියෙන දැනට මගේ ලග තියෙන පෙන් එක තමයි මම රට යද්දි අරං ගිය එක. පැයට කිලෝමීටර් අටසීයක් නවසීයක් වගේ වේගයක් තිබුනා.
     
    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    Branded USB nm aragenama na🥲
    Gaththa ewa okkoma chinese..eth Read/Write 100/65 wage thiynw
    Crystaldisk ekenuth test kara..durability ekath hodai wage dan awurudu 5/6k godak ewa awulak nathuwama use karanawa
    Danna tharamin Kingston hodai
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,704
    113
    Colombo
    මන් ඔය විදියට හොයලා sandisk ඒවා අරන් තියනවා 3න් පාරක් විතර. බ්‍රෑන්ඩ් එකේ අවුලක්ද, නැත්නම් මට සෙට් උනේ ෆේක් ඒවද දන්නෙ නෑ sandisk ඒවා ටික කාලෙකින් වැඩ කරන්නෙ නැතුව යනවා, නැත්නම් වෙන වෙන ප්‍රශ්න එනවා..
    කින්ග්ස්ටන්, ටීඩීකේ නන් කේස් ඇවිල්ල නෑ.

    Sandisk ultraflare එකක් ගන්න බැලුවෙ.කෙලවෙයිද ? :baffled:

    Branded USB nm aragenama na🥲
    Gaththa ewa okkoma chinese..eth Read/Write 100/65 wage thiynw
    Crystaldisk ekenuth test kara..durability ekath hodai wage dan awurudu 5/6k godak ewa awulak nathuwama use karanawa
    Danna tharamin Kingston hodai

    කොහෙන්ද ගත්තෙ ??

    sandisk extreme ganin,,life time warranty ,,,mage 32 eka pichuna ,,post eke unta yawwama 64 ekak ewwa,32 dan hadanne na kiyala

    කොහෙන්ද ගත්තෙ ??
     
    • Like
    Reactions: RottenCOLT

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    මන් ඔය විදියට හොයලා sandisk ඒවා අරන් තියනවා 3න් පාරක් විතර. බ්‍රෑන්ඩ් එකේ අවුලක්ද, නැත්නම් මට සෙට් උනේ ෆේක් ඒවද දන්නෙ නෑ sandisk ඒවා ටික කාලෙකින් වැඩ කරන්නෙ නැතුව යනවා, නැත්නම් වෙන වෙන ප්‍රශ්න එනවා..
    කින්ග්ස්ටන්, ටීඩීකේ නන් කේස් ඇවිල්ල නෑ.
    ubata set una ewa fake wenna athii bn... :baffled: mtnam supiryta set una brand eka... patta speed ebay eke branded badu wikunana seller knk setwela pen 2k gththa dn awurudu 6k wthr.. deparaakata gaththe lankwe ewwa aran epaa wela idla arke quality ek dkla pissu watila passe thwa ekk gennuwe... thma badu wada hndta... passe microsd ekkuth gththa dn awurudu 4k thma supiriii... lagdi yhluwekt ona wela aphu gnn bluwa dn SL wlta ship krnne nha:(
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,704
    113
    Colombo
    මේක usb 3.2 කිව්වට write speed එක පට්ට ස්ලෝ.10MBps වගේ යන්නෙ. read යන්නෙත් 80MBps වගේ :(

    Speed අව්ලක් නැත්නම්.අඩුවට එකක් හොයනවනම් මේක ගන්න.

    index404

    Active member
  • Dec 16, 2017
    250
    108
    43
    adata පුලුවන් නම් original hoyala ganna,, දැනට usb 2 දෙකක් පාවිච්චි කරල තියනව,, අනිත් හොදයි කියන ඒවත් පාවිච්චි කරල තියනව,,, adata මට නම් සුපිරි,, දැන් පොඩ්ඩක් හොයාගන්න අමාරුයි,,

    හොදයි කියන brand වලින් ගන්නව නම් ali එකේ වගේ උන්ගේ store එකකින් ගන්න,,, fake ගහනව ලොවෙත් company එකටවත් හොයන්න බැරි වෙන්න,,,
     
    • Like
    Reactions: lilman