උඹල වැටිල නැද්ද ?

scylla4444

Active member
  • Jul 8, 2011
    496
    255
    43
    images
    :cool::cool:
     
    • Like
    Reactions: AnuradhaRa

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    මම පුදුම අපත කුම්බකර්නයෙක්. මට මතකයි එක සැරයක් ඇඳෙන් බිමට වැටිලා ආපහු ඇඳට නගින්න කම්මැලි කමට කොට්ටෙයි ශීට් එකයි බිමට ඇදල අරගෙන බිම නිදා ගත්ත :lol::lol::lol:


    ලොල් සහගතයි ඕයි :lol::lol::lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    මචං මම security job එක කරන දවස් වල. night shift එකේදි මදුරුවො කකා අඩියක් විතර පලල ලෑල්ලෙත් මාස ගානක් බුදියගෙන තියෙනව :P දැන්නම් ඒ නිසා ඕන එකක නිදියගත්ත හැකි. :lol:

    :)
     

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    podi kaale eka parak watila tyei...dn nm single bed eke lap ekath ainen tiyan, handfree ekath kane ghn nidiynna puluwn .:lol:..
     

    sat_12

    Well-known member
  • Sep 2, 2015
    2,234
    345
    83
    Kuliyapitiya
    උඹලටත් තියන ප්‍රස්න බං. මම නම් ජීවිෙත්ට අැෙඳන් වැටිලා නෑ