මම පුදුම අපත කුම්බකර්නයෙක්. මට මතකයි එක සැරයක් ඇඳෙන් බිමට වැටිලා ආපහු ඇඳට නගින්න කම්මැලි කමට කොට්ටෙයි ශීට් එකයි බිමට ඇදල අරගෙන බිම නිදා ගත්ත![]()



මචං මම security job එක කරන දවස් වල. night shift එකේදි මදුරුවො කකා අඩියක් විතර පලල ලෑල්ලෙත් මාස ගානක් බුදියගෙන තියෙනවදැන්නම් ඒ නිසා ඕන එකක නිදියගත්ත හැකි.
![]()

bed eken wetilanam na..dream eken chu karala baladdi bed ekema chu gihin thiye![]()
මටත් වෙලා තියෙනව පොඩි කාලෙ...ubta wela naththe mokakda..![]()

පොඩි රස්නයක් වගේ දැනෙන්ඩ ගත්ත.. එතකොට තමා වැඩේ තෙරුණෙ..![]()
