උඹල හිතනවද මේක ඇත්තක් කියල?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    උඹල හිතනවද මේක ඇත්තක් කියල?

    උඹල විශ්වාස කරනවද බන් මේ ගණන්? මිලියන 99,000ක්?



    රුපියල් මිලියන 99,000ක් කියන්නේ හරියටම රුපියල් බිලියන 99ක්. ලංකාවේ ගෙවන්න තියෙන මුළු ණය ට්‍රිලියන 2යි. ට්‍රිලියනෙක්ට බිලියන 1000යි. බිලියන 99ක් කියන්නේ ට්‍රිලියනෙකින් 10න් පන්ගුවක්. ඒ කියන්නේ ලංකාවේ මුළු ණය ප්‍රමාණෙන් 5%ක් ගිහින් තියෙන්නේ කඩදාසි ගෙන්නන්න? :oo:




    qNJz7EH.png
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,948
    2
    116,028
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මිනිස්සු අන්දන්න ලයික් ගන්න හිතට ආපු ගානක් දාගෙන මුන් පොස්ට් හදනවා. :angry:

    ඔච්චර ගානක කඩදාසි ගෙන්වන්නෙ නැතුව ඇති,ලංකාවෙ ගොඩක් දේවල් recycle කරන්නෙ නෑනෙ ඉතින් ඔක්කොම කුණු කඳු වෙලා නවතින්නෙ.
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    ඇත්තක් වෙන්න බැරි කමකුත් නැ බන්. කොම්පැණි වල ඔක්කොම වෙන්නෙ කඩදාසි වලනෙ.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,620
    10,187
    113
    මුස්ලිම් සෙට් එකටනම් සෑහෙන්න තරහ ගිහින් ඕකට ! )
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මුස්ලිම් සෙට් එකටනම් සෑහෙන්න තරහ ගිහින් ඕකට ! )




    මේ ත්‍රෙඩ් ඵක දාපු ඵකත් මුස්ලිම්ද දන්නෙ නෑ සිංහල නමක් දාගෙන හිටියට..:lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    වෙන්නත් ඇති බන්. අපේ රටේ ටියුශන් කාරයොයි දේශපාලුවොයි කොච්චරක් නම් කඩදාසි නාස්ති කරනවද:lol::lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    මේකේ සිංහල නම් වලින් මොළ හෝදන්න ආපු මුස්ලිම් එවුනුත් ඉන්නවා
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    වාලච්චේනේ බිස්නස් වැට්ටුවේ ඇයි? ආනයනික මට්ටයන්ට චාන්ස් දෙන්න. උන් දෙන Custom clearance Invoices මිල ට චීනෙන් wholesale වත් බඩු ගන්න බෑ.... රේගු පගාව, උන්ඩියල්, Under value, Tax corruption, Big government orders, Mosque marketing system තමයි රහස්
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,620
    10,187
    113
    වාලච්චේනේ බිස්නස් වැට්ටුවේ ඇයි? ආනයනික මට්ටයන්ට චාන්ස් දෙන්න. උන් දෙන Custom clearance Invoices මිල ට චීනෙන් wholesale වත් බඩු ගන්න බෑ.... රේගු පගාව, උන්ඩියල්, Under value, Tax corruption, Big government orders, Mosque marketing system තමයි රහස්

    සිරාවටම පොඩ්ඩක් විස්තර කියන්න බැරිද? උන්ඩියල් නිසා කොහොමද ලාබයක් වෙන්නෙ ?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    සිරාවටම පොඩ්ඩක් විස්තර කියන්න බැරිද? උන්ඩියල් නිසා කොහොමද ලාබයක් වෙන්නෙ ?

    උණ්ඩියල් වලින් මුදල් මාරු කිරීමෙන් රජයට එන කොමිස් එක මුස්ලිම් එවුන්ගේ සාක්කුවට යනවා
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මම 2012 - 2013 වාලච්චේන කඩදාසි කම්මලට කිහිප සැරයක් ගියා රාජකාරි වැඩවලට. ඒ කාලේ නම් රාජ්‍ය ආයතන වලින් අයින් කරන ලියකියවිලි, රහස්‍ය ලියකියවිලි ආදිය මෙතෙන්ට ගෙනල්ලා පල්ප් හදලා, කාඩ්බෝඩ් පයිල් කවර වගේ දේවල් හැදුවා. තව දහයියා එහෙමත් මෙතෙන්ට ගත්තා. බොයිලර් වලට වෙන්න ඇති. පස්සේ තත්වය නම් දන්නෑ. හැබැයි මේක අංග සම්පූර්ණ කර්මාන්ත ශාලාවක්.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    වෙන්නත් ඇති බන්. අපේ රටේ ටියුශන් කාරයොයි දේශපාලුවොයි කොච්චරක් නම් කඩදාසි නාස්ති කරනවද:lol::lol:


    ඔව් නේද බන්, :sorry:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    ඒ ගාන හරි ඇති බං. මේ තියෙන්නේ 2017 කොස්ට් එක. රුපියල් වලට හැරෙව්වම බිලියන 90යි. 2019 වෙද්දි බිලියන 99 වෙන්නත් ඇති :yes:



    https://tradingeconomics.com/sri-lanka/imports/paper-paperboard-articles-pulp-paper-board


    අඩෝ :sorry::sorry::sorry: මේකේ creed කාරයත් A4 ගෙන්නලා වික්ක කිව්වේ කාලයක්. ඇත්තනේ ඉතින්. :(