උඹල හිතනවද මේක ඇත්තක් කියල?
උඹල විශ්වාස කරනවද බන් මේ ගණන්? මිලියන 99,000ක්?
රුපියල් මිලියන 99,000ක් කියන්නේ හරියටම රුපියල් බිලියන 99ක්. ලංකාවේ ගෙවන්න තියෙන මුළු ණය ට්‍රිලියන 2යි. ට්‍රිලියනෙක්ට බිලියන 1000යි. බිලියන 99ක් කියන්නේ ට්‍රිලියනෙකින් 10න් පන්ගුවක්. ඒ කියන්නේ ලංකාවේ මුළු ණය ප්‍රමාණෙන් 5%ක් ගිහින් තියෙන්නේ කඩදාසි ගෙන්නන්න?