උඹල හොදින් ද බං....

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :lol: :lol: :lol:
    1685515758157.png
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    කවුරු හරි කියපල්ලා හාල් බිස්නස් එක ලාභදායක ව්‍යාපාරයක් ද කියලා....
    හරි යන් නෑ දෙයියන්ගෙ හාල් කැවිල ඉන්නෙ ඔක්කොටම මේ දවස්වල.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,149
    12,136
    113
    Ohio, USA
    උබලා හෙන උජාරුවෙන් ගෙනාපු නන්දි ගවයා හෙවත් කෝතබයියා සුනඛයා එලවලා දැන් හැමෝම හොඳින්.
     

    J24

    Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    ஐயோ சாமி நீ எனக்கு வேணாம்
    பொய் பொய்யா சொல்லி ஏமாத்தினது போதும்
    மனச்சாட்சியை நீ விலைபேசினாய்
    அட நீசொல்லு நீ மனுசனா?