උඹල google drive ඵකේ free දෙන 15GB ඉවර වුනහම සල්ලි දීල ගන්නවද.මුංගෙ ජරා වැඩෙ කියන්නෙ 15GB ඉවර වුනහම mail ඵකක්වත් ඵන්නෙ නැහැනේ..සල්ලි දීල ගන්න කියනවා.. බලනකොට google photos ඵහෙම තනිකරම මුංගෙ මාකටිං ට්‍රික් ඵකක් නේද.ඵක ඵක දේවල් ගෙනල්ල ඒක මිනිස්සුන්ට නැතුවම බැරි කරලා ඊට පස්සෙ අපේ සල්ලි හූරගන්නවා..


. Lifetime email ekath ehama ma thiyanawaa ape name ekata official wada walata mara worth deyak bung