උඹල GOOGLE DRIVE සල්ලි දීල ගන්නවද?

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Screenshot_2020-09-08-14-15-44_copy_1080x844_copy_864x735_copy_432x368.png


    උඹල google drive ඵකේ free දෙන 15GB ඉවර වුනහම සල්ලි දීල ගන්නවද.මුංගෙ ජරා වැඩෙ කියන්නෙ 15GB ඉවර වුනහම mail ඵකක්වත් ඵන්නෙ නැහැනේ..සල්ලි දීල ගන්න කියනවා.. බලනකොට google photos ඵහෙම තනිකරම මුංගෙ මාකටිං ට්‍රික් ඵකක් නේද.ඵක ඵක දේවල් ගෙනල්ල ඒක මිනිස්සුන්ට නැතුවම බැරි කරලා ඊට පස්සෙ අපේ සල්ලි හූරගන්නවා..😒
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,815
    113
    එකමත් එක රටක
    ඇයි බන් උඩ වැටෙන්නේ පිරෙන්න ළං උනාම warning එකක්..

    මගේ නම් unlimited දෙකක්(gsuite user account) අරන්දාලා තියෙන්නේ... එකක් කෙල උනොත් අනික තියනවා. තාම එකකටවත් මුකුත් උනේ නෑ . ;)
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඇයි බන් උඩ වැටෙන්නේ පිරෙන්න ළං උනාම warning එකක්..

    මගේ නම් unlimited දෙකක්(gsuite user account) අරන්දාලා තියෙන්නේ... එකක් කෙල උනොත් අනික තියනවා. තාම එකකටවත් මුකුත් උනේ නෑ . ;)

    ඔව් බං මම ඒක දැක්කෙ නෑ.
     
    • Like
    Reactions: Lahiru120 and D_Mad

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    ඇයි බන් උඩ වැටෙන්නේ පිරෙන්න ළං උනාම warning එකක්..

    මගේ නම් unlimited දෙකක්(gsuite user account) අරන්දාලා තියෙන්නේ... එකක් කෙල උනොත් අනික තියනවා. තාම එකකටවත් මුකුත් උනේ නෑ . ;)

    8$ ekada? eke gmail eken business mail kiyak hadanna puluwnda? one domain da?
     
    • Like
    Reactions: Lahiru120 and D_Mad

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Loku ganak wen nane. 100GB awuruddata 3000i da koheda. nattan hodama wade External Hard ekak aran dala tiaganna eka. 1TB ekak 12k wtra wenaw ati dan. ganan gya ne. Nattan tawa google account 1k hadanna. twa 15k enawne.

    ඔව් බං මාත් හිතන් ඉන්නෙ ඵහෙම කරන්න,google photos වලට තමා වැඩියෙම මෙමරි ගිහින් තියෙන්නෙ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,815
    113
    එකමත් එක රටක
    8$ ekada? eke gmail eken business mail kiyak hadanna puluwnda? one domain da?
    එහෙම හදන්න පුලුවන්ද දන්නේ නෑ ..
    මම ebay sellers ල දෙන්නෙක්ගෙන් ගත්තේ. උන් lifetime කියල දෙන්නේ. user account. එහෙම adminට කෙලින්ම access නෑ අපි මොකක් හරි කේස් එකක් දාගන්නකන්. මම බාන torrent save කරලා තියන්න බන් ගත්තේ. මැෂින් එකේ තියන ඒවා දාල තියන්න නෙවෙයි.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    බලනකොට google photos ඵහෙම තනිකරම මුංගෙ මාකටිං ට්‍රික් ඵකක් නේද.ඵක ඵක දේවල් ගෙනල්ල ඒක මිනිස්සුන්ට නැතුවම බැරි කරලා ඊට පස්සෙ අපේ සල්ලි හූරගන්නවා.

    YES
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    okedi quality eka adu wenne nadda ?

    අඩු වෙනවා මචන්. මොකද හයි කොලිටි තිබ්බා කියලා අපි අපේ ෆොටොස් වලින් 4K බැනර්ස් ගහන්න යන්නේ නෑනෙ. උපරිම ඇල්බම් එකට ප්‍රින්ට් කරයි කවදා හරි. මගෙ නම් 8 වසරෙ ඉදන් ගත්ත ෆොටොස් ෆැමිලි ෆොටොස් ඉස්කොලේ ෆොටොස් ඇවිදපු තැන් වල ෆොටොස් ඔක්කොම තියෙනවා. ඔක්කොම එක තැනක තියෙන එක හොදයි හැබැයි ගූගල්ලා අපේ ඔක්කොම විස්තර දන්නවා ෆේස් රෙකග්නයිස් කරලා එක එක වෙලාවට අහනවා ආච්චිගෙ වෙනම ගැලරි එකක් හදන්නද සීයගෙ වෙනම හදන්නද එක ලග ෆොටොස් ගොඩක් වැදුනොත් අහනවා ඒක ඇනිමේශන් එකක් කරල දෙන්නද කියලා. සමහර නොස්ටැල්ජික් ෆොටොස් දකිද්දි ඇඩෙනවා තනි ඇහට.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    හොදම වැඩේ ඩ්‍රොප්බොක්ස්, ඇප්බොක්ස්, මීඩියාෆයර් වගේ එකකට ප්ලෑන් එකක් සල්ලි දීලා ගන්න. එක්කො එක්ස්ටර්නල් හාර්ඩ් එකක් අරන් බැකප් කරගන්න. නැත්නම් ඇමසන් බකට් එකක් අරන් ඒකෙ බැකප් කරලා තියාගන්න. අලිබාබා ක්ලවුඩ් එකෙනුත් දෙනවා මං පාවිච්චි කරලා නම් නෑ.
     
    • Like
    Reactions: Truth Hurts

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    Peradeniya Engineering Faculty ekan lifetime free ekake dunna ape final year ekadi. eka nisaa digatama free :cool:

    එතකොට ලොග් වෙන්න ඕන pdn.ac.lk ඩොමේන් එක තියෙන ඊමේල් එකෙන්ද?
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    එතකොට ලොග් වෙන්න ඕන pdn.ac.lk ඩොමේන් එක තියෙන ඊමේල් එකෙන්ද?

    yes :yes: . Lifetime email ekath ehama ma thiyanawaa ape name ekata official wada walata mara worth deyak bung
     
    • Love
    Reactions: kasun_kbp