උඹල Multcloud යූස් කරනවද?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    මොන හුත්ත ක් කරන්න යනවාද ඔච්චර ක්ලාවුද් අටවන්
    ස්ටොරේජ් ගන්න මට සල්ලි නෑනෙ බං
    Free දෙන ඒව චුට්ට චුට්ට එකතු කරගන්නව :)
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    @AnuradhaRa යකෝ login වෙන්න එපා. Guest access පලයන්. G drive විතරක් connect කරපන්. Unlimited traffic ගන්න පුළුවන්. 😜

    ෂුවර් නැත්නම් මෙන්න බලහන් මම 114GB ක් තියෙන COD Black ops III deluxe එක බාන ලස්සන. 🤣

    Screenshot_20220704-195809.png
    Screenshot_20220704-200110.png

    ඒකෙ free එක පට්ට slow

    ආච්චිගෙ ඇට දෙක තමයි. 😂 උඹ දාන remote server එක slow අ‍ැති. 👍
    ------ Post added on Jul 4, 2022 at 8:04 PM
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    @AnuradhaRa යකෝ login වෙන්න එපා. Guest access පලයන්. G drive විතරක් connect කරපන්. Unlimited traffic ගන්න පුළුවන්. 😜

    ෂුවර් නැත්නම් මෙන්න බලහන් මම 114GB ක් තියෙන COD Black ops III deluxe එක බාන ලස්සන. 🤣

    View attachment 176361View attachment 176362
    :) :love: (y)
     
    • Like
    Reactions: Silape and Ridunapm

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    ඒකෙ free එක පට්ට slow

    Slow කියලා කියපු උන්ට සෑහෙන රිදෙයි. 8.14 වෙද්දි (විනාඩි 15 කින් විතර) 114.44GB බෑවිලා. ඒ කියන්නෙ Speed එක 1Gbps විතර තියෙනවා. 👍

    Screenshot_20220704-201151 (1).jpg

    ------ Post added on Jul 4, 2022 at 8:33 PM
     
    Last edited:
    • Wow
    Reactions: AnuradhaRa

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    Slow කියලා කියපු උන්ට සෑහෙන රිදෙයි. 8.14 වෙද්දි (විනාඩි 15 කින් විතර) 114.44GB බෑවිලා. ඒ කියන්නෙ Speed එක 1Gbps විතර තියෙනවා. 👍

    View attachment 176368

    Slow කියලා කියපු උන්ට සෑහෙන රිදෙයි. 8.14 වෙද්දි (විනාඩි 15 කින් විතර) 114.44GB බෑවිලා. ඒ කියන්නෙ Speed එක 1Gbps විතර තියෙනවා. 👍

    View attachment 176368
    ------ Post added on Jul 4, 2022 at 8:33 PM
    හරි slow නෑ, උබ ඔච්චර මහන්සි උනේ අපරාදේ
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    හරි slow නෑ, උබ ඔච්චර මහන්සි උනේ අපරාදේ
    මහන්සියක් නෑ ඉතින්. මේකට download කරන එක නම් fast. එතනින් lap එකට ගන්න එක තමයි අප්පිරියා වෙන්නෙ. 🙄
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,142
    4,893
    113
    d
    Slow කියලා කියපු උන්ට සෑහෙන රිදෙයි. 8.14 වෙද්දි (විනාඩි 15 කින් විතර) 114.44GB බෑවිලා. ඒ කියන්නෙ Speed එක 1Gbps විතර තියෙනවා. 👍

    View attachment 176368
    ------ Post added on Jul 4, 2022 at 8:33 PM
    drive upload nm, colab tiyenne