උඹල phone එකට දාල තියෙන tracking software එක මොකද්ද?

chathura2015

Member
Dec 25, 2015
1,062
94
0
උඹල phone එකට දාල තියෙන tracking software එක මොකද්ද?

මම දාල තියෙන්නේ Android Device Manager.

හැබැයි ඒකෙන් track කරන්නනන් GPS (location) on කරලා තියෙන්න ඕනෙ. GPS on කරාම battery ඉක්මනට බහිනවා :(

මීට වැඩිය හොඳට track කරන්න පුළුවන් software එකක් තියෙනවනන් කියපල්ලා :)

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
ට්‍රැකින් දැම්මට වැඩක් නෑ බන්, ඕවා ගන්න ගියාම ගහගන්න වෙන්නේ. ඊට වඩා හොදයි බාල ෆෝන් එකක් යුස් කරන එක, හොද ෆෝන් එක තියාගන්නවා ගේම්ස් ගහන්න, ඔන්ලයින් යන්න වගේ.
 
wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Cerberus anti theft

    https://play.google.com/store/apps/details?id=com.lsdroid.cerberus&hl=en

    Track කරන්න ඕනේ නෑ. වෙන සිම් එකක් දාල on කරොත් sim info, sms එකකින් numbers 3-4කටම එන්න හදන්න පුළුවන්. sim එකක් නැතිව on කරත් එහෙම වෙන්න හදන්න පුළුවන්.

    Root කරල system app එකකට convert කරගන්න. (use link2sd)
    ________

    Tracking, SMS commands, Remote lock, remote wipe වගේ ගොඩක් option තියනවා.
    using for 2 years :D
     
    ela machan :D. habai purchase karanna one neda?

    mage phone eka Samsung machan. dan warranty nan iwarai. eth Agentlata hadanna denna wunoth un case daida root karala thibboth?
     
    chathura2015

    Member
    Dec 25, 2015
    1,062
    94
    0
    ට්‍රැකින් දැම්මට වැඩක් නෑ බන්, ඕවා ගන්න ගියාම ගහගන්න වෙන්නේ. ඊට වඩා හොදයි බාල ෆෝන් එකක් යුස් කරන එක, හොද ෆෝන් එක තියාගන්නවා ගේම්ස් ගහන්න, ඔන්ලයින් යන්න වගේ.

    ekath attha :confused: