උඹැලැ පැත්තෙ හාල් කියද

yom

Junior member
  • Aug 14, 2011
    91
    94
    18
    Sri Lanka
    හාල් නම් තියෙනවා නේ.. මට තවම ප්‍රශ්නයක් උනේ ම නෑ.
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    එතුමලා නැති දුකටද මන්දා වෙනදා කනව වගේ නෙවෙයි මූසල ජෙපි රහක් එන්නෙ.

    kathawa wena paththakata yawanna hadanna epa. plastic hal kawada nadda ? :rofl:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    Not just everyone wants to eat Keeri Saamba. do you know that due to the low glycemic load of the red raw rice, the diabetes patients used to eat that rice?
    I definitely know. I'm someone who eats red raw rice every day due to the low GI. But unavoidable things happen. It's not like people are going to die without food. Just be flexible and eat some other variety of rice for a few weeks (Although imported raw rice is available). It's very easy to reduce the GI of high GI food by mixing them with other food if you're smart.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හි හි ඇඩෙනව දැන්...අළුත් වෛරස් එක ආවොත් පුකෙන් යන්න වෙන්නෙ
    දියසෙන් කුමාරයා නැවේ එනවලු හාල් අරන්..ටිකක් ඉන්න
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113


    Daraz එකෙත් හාල් තියෙනවා නෙ බං. අපෙ පැත්තෙත් ඕන තරම් තියෙනවා. උබලා ඉන්නෙ හද්ද පිටිසර ද ?
     
    • Haha
    Reactions: Asmodeus

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,595
    113
    ගාන අදාල නෑ. වේල් දෙකක් බත් කනවා. එච්චරයි.
    සුපර් මාර්කැට්ටුවට ගියාම හාල් කීයද කියලා වෙනම බලන්නේ නෑ.
    හාල් විතරක් ගන්නේ නෑනේ තවත් බඩු ගන්නවා අන්තිමට බිල් කරලා ගාන කියනවා
    ගෙවලා එනවා එච්චරයි
     
    • Haha
    Reactions: kasun090354t