උඹුන්තු ප්‍රශ්නයක්

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    උඹුන්තු ප්‍රශ්නයක්

    උඹුන්තු ඉන්ස්ටොල් කලාම මෙහෙම එන්නෙ ඇයි.උබුන්තු ඕඑස් එක පෙන්වන්නෙ නෑලු.මේක ඩුවල් බූට් මැෂීන් එකක් වින්ඩොස් 07 න් එක්ක තියන්නෙ.
    332m6h5.jpg
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,567
    2,392
    113
    ඔතන කොහොමත් windows විතරයි පෙන්නන්නේ. boot වෙද්දී ubuntu grub එක පෙන්නන් නැද්ද ..? ඒ කිවේ උබුන්ටු වලට යන්න බැරිද..? එහෙනම් Easy BCD දාල grub එක දාගන්න..

    http://neosmart.net/EasyBCD/
     
    Last edited:

    ishan001

    Active member
  • Sep 10, 2006
    327
    43
    28
    bios walata gihin, boot loader(boot menu) eke uba ubuntu install karapau partition eka select karapan, ethakota ubata ubuntu loader eka enawa ethanin ubata ubuntu da windows da kiyala select kara ganna puluwan machine eka boot wenna patan gathhtama
     

    roshan.herath

    Member
    May 4, 2015
    130
    13
    0
    Gelioya, Sri Lanka.
    බූට් ලෝඩර් එක හරියට අැවිත් නැතිව අැති. බූට් ලෝඩර් එක Repair කරන්න.
    උබුන්ටු දැම්මට පස්සේ වින්ඩෝස් දැම්මමත් මෙහෙම වෙනවා.
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    හැමෝටම ගොඩක් ස්තූතියි උදව් කලාට,මම කරල බලන්නම් කියපු ඒවා.ගොඩක් ට්‍රයි කලා ඒත් හරිගියෙ නෑ.ඇත්තටම මේක මගේ කොම් එකක් නෙමෙයි. යාලුවෙක්ගෙ එකක්.අවුලක් නෑ බලමු කරල.මමත් ආසයි උබුන්තු ඉගෙනගන්න.
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    ඔතන කොහොමත් windows විතරයි පෙන්නන්නේ. boot වෙද්දී ubuntu grub එක පෙන්නන් නැද්ද ..? ඒ කිවේ උබුන්ටු වලට යන්න බැරිද..? එහෙනම් Easy BCD දාල grub එක දාගන්න..

    http://neosmart.net/EasyBCD/

    ගොඩත් ස්තූතියි මචං උඹ කියපු විදියට කලා. වැඩේ ගොඩ..දැන් කිසි අවුලක් නෑ.ස්ටාර්ටප් එකේදි සිලෙක්ට් කරන්න පුලුවන් ඕ.එස් එක.