අපි ඕව දැම්මම උන්ගෙ ඇලෙක්ස එක හරි නගිනවනේ අපි මොකටද නිකන් උන්ට වාසි කරන්නෙඒක හැබෑව නංගි... ලින්ක්ස් ටික මකුවොත් හොඳයි වගේ ... අපේ රුල්ස් වලටත් පටහැනීයි නේ ?![]()
අපි ඕව දැම්මම උන්ගෙ ඇලෙක්ස එක හරි නගිනවනේ අපි මොකටද නිකන් උන්ට වාසි කරන්නෙඒක හැබෑව නංගි... ලින්ක්ස් ටික මකුවොත් හොඳයි වගේ ... අපේ රුල්ස් වලටත් පටහැනීයි නේ ?![]()
මම සයිට් කරන්නෙ නෑ බන් මට ඕවට වෙලවකුත් නෑ
වෙන සයිට් වල මගේ නමින් හදල උන්ම බැනගෙන උන්ම බෑන් කරගෙන
වස ලැජ්ජාව බන් කියල වැඩක් නෑ හද්ස්සියට මොකේදත් අත දාගන්න බැරිලුනේ ඔය ඇඩ්මින්ල මයි ඕව කරන්නෙ මෙහෙ ඉන්න උන්ගෙ නමින් වෙන තැන්වල හදන්නෙ මේක ඉන්න අයව අන්දන්න පස්සෙ මාට්ටු වෙනකොට කුජීතයි
![]()
ඔව් ඔව්... කුජීතයි
ඒක නම් දන්නේ නෑ බං
එලකිරි අයි.ඩී එක මොකක්ද දන්නේ නෑ![]()
![]()

හෙහ්හෙහ්හේමම ගිය ගමන්ම බැලුවේ Movie section එක![]()

උඹෙ මුකුත් උස්සල නැතෙයි
owww..ඒක හැබෑව නංගි... ලින්ක්ස් ටික මකුවොත් හොඳයි වගේ ... අපේ රුල්ස් වලටත් පටහැනීයි නේ ?![]()
kattiya hoo gaala pages ganan chat karala links dama dama..
jk 

අහ් මොකක්ද ඒ සීන් එක මට මීටර් නෑ



මම බැලුවේ නෑ බං,හෙහ්හෙහ්හේඋඹෙ මුකුත් උස්සල නැතෙයි
![]()

අප්පට එහෙමද? කව්ද ඩයල් එක? මට PM පාරක් දාපන්කෝනොමිලේ බෙහෙත් ගන්න පුළුවන් දැන් අපිට ... වෙදා නම් මරේ මරු... එහෙ ඒවා මෙහෙට ගෙනියනවා .. මෙහෙ ඒව එහෙට ගෙනියනවා ... කියල වැඩක් නැත .. මුල ඉඳන් කියෙව්වනම් වැඩේ තේරේ...![]()
ඩිල් කරන්න මම ලින්ක් දාලා නෑ අක්කෙ වෙලාවටhihiioyage links tikakth del karanna MB
![]()

දෙන්න ඌනේ මූණ බම්පර් වෙන්න
මම එය සයිට් එකට ගොහින් ස්පෑම් කොරනවා![]()


hapoi...link eka diyanko..nigga fansla internet eke hemathenamaScuvy ge post ekakuth dala My new system!!! Menna PC!!! ....![]()


owww..kattiya hoo gaala pages ganan chat karala links dama dama..
methana inna ayama wennath can oya site eke adminjk
links makana eka hodae... nathnam tread ekama del wei thawa tiken![]()
... මේ ඔයාට බෙහෙත් එහෙම ගන්න ඕනේ නම් වෙදෙක් ඉන්නවා හොඳේ ? මරු වෙදා !! අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි ... සේවය නොමිලේ ලු !! 

. අනිත් එක දැන් ඕකෙන් උන්ට නැති ට්‍රැෆික් එකක් එනවා... ඕය ලින්ක් එක අයින් කරපං... ඕවා මේ බල්ලෙක්වත් බලන්නේ නැති සයිට්... සිඟිති ආතල්... 

අය්යෝ ඕවා ගනන් ගන් එපා බං... ඔය හැම තුට්ටු දෙකේ සයිට් එකක්ම කරන්නේ එලකිරි කොපි කරන එක තමයි... මෙකේ ත්‍රෙඩ් කොපි කරනවා... මේකේ රේඩියෝ කොපි කරනවා.. මේකේ මෙම්බර්ස් ලව කොපි කරනවා.... අනිත් එක දැන් ඕකෙන් උන්ට නැති ට්‍රැෆික් එකක් එනවා... ඕය ලින්ක් එක අයින් කරපං... ඕවා මේ බල්ලෙක්වත් බලන්නේ නැති සයිට්... සිඟිති ආතල්...
![]()



