උඹෙන් උස්සපු එක

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඒක හැබෑව නංගි... ලින්ක්ස් ටික මකුවොත් හොඳයි වගේ ... අපේ රුල්ස් වලටත් පටහැනීයි නේ ? :dull:
    අපි ඕව දැම්මම උන්ගෙ ඇලෙක්ස එක හරි නගිනවනේ අපි මොකටද නිකන් උන්ට වාසි කරන්නෙ
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මම සයිට් කරන්නෙ නෑ බන් මට ඕවට වෙලවකුත් නෑ
    වෙන සයිට් වල මගේ නමින් හදල උන්ම බැනගෙන උන්ම බෑන් කරගෙන

    වස ලැජ්ජාව බන් කියල වැඩක් නෑ හද්ස්සියට මොකේදත් අත දාගන්න බැරිලුනේ ඔය ඇඩ්මින්ල මයි ඕව කරන්නෙ මෙහෙ ඉන්න උන්ගෙ නමින් වෙන තැන්වල හදන්නෙ මේක ඉන්න අයව අන්දන්න පස්සෙ මාට්ටු වෙනකොට කුජීතයි
    :lol::lol:
    :lol:ඔව් ඔව්... කුජීතයි:lol:
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    :lol:
    11.gif
    එලකිරි අයි.ඩී එක මොකක්ද දන්නේ නෑ:rolleyes:
    ඒක නම් දන්නේ නෑ බං:baffled:
    ලොක්කට කිව්වොත් හොයාගන්න පුලුවන් වෙයි
     
    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    ඒක හැබෑව නංගි... ලින්ක්ස් ටික මකුවොත් හොඳයි වගේ ... අපේ රුල්ස් වලටත් පටහැනීයි නේ ? :dull:
    owww.. :) kattiya hoo gaala pages ganan chat karala links dama dama..
    methana inna ayama wennath can oya site eke admin:rofl:jk :lol:
    links makana eka hodae... nathnam tread ekama del wei thawa tiken :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අහ් මොකක්ද ඒ සීන් එක මට මීටර් නෑ

    නොමිලේ බෙහෙත් ගන්න පුළුවන් දැන් අපිට ... වෙදා නම් මරේ මරු... එහෙ ඒවා මෙහෙට ගෙනියනවා .. මෙහෙ ඒව එහෙට ගෙනියනවා ... කියල වැඩක් නැත .. මුල ඉඳන් කියෙව්වනම් වැඩේ තේරේ... :lol::rofl::P
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    නොමිලේ බෙහෙත් ගන්න පුළුවන් දැන් අපිට ... වෙදා නම් මරේ මරු... එහෙ ඒවා මෙහෙට ගෙනියනවා .. මෙහෙ ඒව එහෙට ගෙනියනවා ... කියල වැඩක් නැත .. මුල ඉඳන් කියෙව්වනම් වැඩේ තේරේ... :lol::rofl::P
    අප්පට එහෙමද? කව්ද ඩයල් එක? මට PM පාරක් දාපන්කෝ
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    owww.. :) kattiya hoo gaala pages ganan chat karala links dama dama..
    methana inna ayama wennath can oya site eke admin:rofl:jk :lol:
    links makana eka hodae... nathnam tread ekama del wei thawa tiken :lol:

    යා යා දැට්ස් ට්රූ ! :yes: ... මේ ඔයාට බෙහෙත් එහෙම ගන්න ඕනේ නම් වෙදෙක් ඉන්නවා හොඳේ ? මරු වෙදා !! අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි ... සේවය නොමිලේ ලු !! :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අය්යෝ ඕවා ගනන් ගන් එපා බං... ඔය හැම තුට්ටු දෙකේ සයිට් එකක්ම කරන්නේ එලකිරි කොපි කරන එක තමයි... මෙකේ ත්‍රෙඩ් කොපි කරනවා... මේකේ රේඩියෝ කොපි කරනවා.. මේකේ මෙම්බර්ස් ලව කොපි කරනවා... :lol::lol: . අනිත් එක දැන් ඕකෙන් උන්ට නැති ට්‍රැෆික් එකක් එනවා... ඕය ලින්ක් එක අයින් කරපං... ඕවා මේ බල්ලෙක්වත් බලන්නේ නැති සයිට්... සිඟිති ආතල්... :lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අය්යෝ ඕවා ගනන් ගන් එපා බං... ඔය හැම තුට්ටු දෙකේ සයිට් එකක්ම කරන්නේ එලකිරි කොපි කරන එක තමයි... මෙකේ ත්‍රෙඩ් කොපි කරනවා... මේකේ රේඩියෝ කොපි කරනවා.. මේකේ මෙම්බර්ස් ලව කොපි කරනවා... :lol::lol: . අනිත් එක දැන් ඕකෙන් උන්ට නැති ට්‍රැෆික් එකක් එනවා... ඕය ලින්ක් එක අයින් කරපං... ඕවා මේ බල්ලෙක්වත් බලන්නේ නැති සයිට්... සිඟිති ආතල්... :lol::lol:

    රේඩියෝ වලට සිංදු හද්ල දෙන්න කියල වදිනවා
    අනේ මට නම් පව් කියලත් හිතෙනවා
    උන්ගෙ කථාව අනේ අයියේ හදල දෙන්න කෝ කියල බෑ කිව්වම උන්ට එලකිරි එකට බනින්න ඇර වෙන දෙයක් නෑ :lol::lol::(:(