උඹෙන් උස්සපු එක
කොපි කිරීම, කොපි කැට්, අනුපිටපත, කොප්ප මේ හැම විදියටම අදහස් වෙන්නෙ අනුන්ගෙ ඒ කියන්නෙ වෙන කෙනෙක්ගෙ නිර්මාණයක්, අදහසක් තමන්ගෙ විදියට හුවා දැක්වීම කියල තමයි මට හිතෙන්නෙ. ඒත් ඔය අතරෙ අනුන්ගෙ නිර්මාණ උස්සන සාධාරණ කොප්පයො නැතුවම නෙවි.. ඒ කියන්නෙ ලියපු එකා තමන් කොපියක් ගත්ත නිර්මාණෙ අයිතිකාරයා ගැනත් ලාවට සදහනක් දානව.. ඒ මොක වුනත් මේ කියන්න යන්නෙ නම් ඒ වගෙ කොප්පයෙක් ගැන නෙමේ, අනුන්ගෙ නිර්මාණ උස්සල, වෙන උන් දින සති ගණන් මහන්සි වෙලා දාන ත්රෙඩ් එකක් පෝස්ට් එකක්, එකක් නෑර උස්සල එහෙම නැත්තං ගෙඩිපිටිං උස්සල උගෙ ගොං සයිට් එක ප්රමෝට් වෙන විදියට උගෙම නිර්මාණ/ත්රෙඩ්ස් විදියට දාන අමු පල්හොරෙක් ගැන.. උගේ සයිට්එකට දාන් තියෙන නම මොකද්ද ********** ඒකත් උටම ගැලපෙනව මොකද ඒකෙ ඇඩ්මින්ගෙ ඉදල හැම එකාටම පිස්සුබම්ප් වෙන ඩයල් ඉන්න පොට් එකක් තමා ඒක ..
හ්ම්ම්.. කතා ඇති එළකිරියෙ ත්රෙඩ්ස් දාපු කස්ටිය හොයල බැලුවනං.. තමන්ගෙ මොන ත්රෙඩ් එකටද/මොන නිර්මාණයටද මේ හිකනලයා කෙළලා තියෙන්නෙ කියලා..
මගෙ නං දෙක තුනකටම කෙළල විතරක්යැ කෙලවන්ටත් එක්කයි ලෙහෙස්ති උනේ..

*. නිකං යන්නවත් එපා ඔය ගොං සයිට් එකට

Last edited by a moderator: